IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පෙරවැරදි කතාවෙන් අර්බුදයක්

20160426-ent-96ඒකාබද්ධ කස්ටියගෙ උඩරට පළාතෙ ඉන්න ලොක්කෙක් වේදිකාවෙ සැර කතාවක් කළාලු. 

නාවලපිටිය පැත්තෙ තිබුණ මේ රුස්වීමේදි තමන්ල ආණ්ඩුකරන කාලෙ සමහර ලොක්කො කරපු වැරදි ගැන මේ කටකාර ලොක්ක ටිකක් සැර විවේචනයක් කළාලු. දැන් ඒකාබද්ධ විපක්ෂයට කිට්ටුවෙලා ඉන්න පසුගිය ආණ්ඩුව වට්ටවපු සමහර ලොක්කන්ට මේ කතාවලින් හොඳටම රිදිලලු...

ඒ හින්ද කතාව එක දෙක කරල පරණ ලොකු තැනගෙ කනේ තිබ්බ... උන්නැහේ ඒක අහල සෑහෙන්න පරලවෙලා තමන්ගෙ ප්‍රධානත්වෙන් නාවලපිටිය පැත්තෙ තියෙන රුස්වීමටත් එන්නෙ නැහැ කීවලු. කතාව කරපු අයටත් ලොකු බරබරයක් දැම්මලු. මේ සැර කතාව නිසා කියන්න තිබුණ රුස්වීමක් කැන්සල්වුණා කියලයි ආරංචි.

 

DESHAYA



අදහස් (0)

පෙරවැරදි කතාවෙන් අර්බුදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site