(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මහලේකම් ධුරය සඳහා වත්මන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පත් කර තිබෙි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල පත් කිරීම කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව 2023 මැයි 23 දින සිට කුෂානි රෝහණධීර මහත්මිය පාර්ලිමේන්තු මහලේකම් තනතුරට පත් කර තිබෙි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර
Abey Tuesday, 16 May 2023 02:09 PM
"පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තමන් "පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කරුණකි
Abey Tuesday, 16 May 2023 05:16 PM
සුදුස්සන්ට සුදුසු තැන දීම අගය කලයුතු කාාරණයක්