IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පාර්ලිමේන්තුවේ විශේෂ කැඳවීමක් හෙට

පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් සඳහා හෙට (11) උදෑසන 11.30 ට  සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන්නැයි කතානායක කරූ ජයසූරිය මහතා දැනුම් දී තිබේ.
 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් පරිදි  පාර්ලිමේන්තුවේ  ස්ථාවර  නියෝගවල 16  දරණ ස්ථාවර නියෝග ප්‍රකාරව  මෙම කැඳවීම සිදු කර ඇත.



අදහස් (8)

පාර්ලිමේන්තුවේ විශේෂ කැඳවීමක් හෙට

Mahee Sunday, 10 November 2019 06:25 AM

අනාගතේ මොනවා වෙයිද කවුද දන්නේ. ඒ හින්ද අනාගතේටත් එක්ක පාර්ලිමේන්තු භෝජනාගාරය සුද්දම කරල එන්න බලාගෙන ගියා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. ඔය ගානට කොහෙන් කන්නද අප්පේ?

:       87       81

Raveendra Sunday, 10 November 2019 08:12 AM

ඇත්තම තමයි මගෝඩිස්ලා 225 ගේම රූපකායෙන්ම හොඳින් පේනවනේ තරම...

:       0       7

Bandara Sunday, 10 November 2019 08:21 AM

මොකක්ද දන්නේ නැහැ ඊ ළඟ දහන් ගැටය...?

:       12       60

දිමුත්Monday, 11 November 2019 04:28 AM

දාං ගැටයක් නෙමෙයි. රටට වැදගත් තරග පාවාදීමට එරෙහි පනත සම්මත කරගන්න.

:       22       0

chandimaMonday, 11 November 2019 06:40 PM

මේ කරන්න යන්නේ විරුද්ධ පක්ෂයට මඩ ගැසිය හැකි යෝජනා ගෙනත් ඒවාට විරුද්ධවීම හෝ එකඟතාව දැක්වීම මත මඩ ප්‍රචාරයන් ගෙන යාමයි.

:       0       0

Chandi Sunday, 10 November 2019 08:37 AM

කට්ටියම සෙට්වෙන්නේ අන්තිම පාරට වෙන්න ඇති...

:       1       11

sirimal Sunday, 10 November 2019 10:52 AM

මොකද්ද අප්පා ඒ ජංජාලේ? අර දින 52දී වුණා වගේ දෙයක්වත් වෙයි වත්ද?

:       0       8

ruwan Monday, 11 November 2019 03:27 AM

තව මොනවා හරි ඉතුරුවෙලා තියෙන දෙයක් විකුණන්න ට්‍රයි එකක් නැද්ද?

:       8       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site