IMG-LOGO

පාර්ලිමේන්තුවේ මල්වඩමක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී  නලින් බණ්ඩාර ජයමහ මහතා රජයට විරෝධය පළ කිරීම සඳහා    මල් වඩමක් පාර්ලිමේන්තුවට  ගෙන ඒමෙන් කලබලකාරී තත්වයක් ඇතිවිය.

ජයමහ මහතා එම මල්වඩම  පාර්ලිමේන්තු සභා ගර්භයට ගෙන යෑමට උත්සාහ දරා ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  ඊට කැමැත්තක් නොදැක්වීම නිසා  එය පසෙක දමා ගොස් ඇත.

රජයට විරෝධය පළකිරීම සඳහා තමා එය රැගෙන ආ බව  නලින් බණ්ඩාර ජයමහ මහතා පැවසීය.



අදහස් (6)

පාර්ලිමේන්තුවේ මල්වඩමක්

Mahesh Saturday, 09 April 2022 11:20 AM

තවත් මෝඩ චූන් දදා ඉන්න...

:       4       26

uk ran Saturday, 09 April 2022 11:23 AM

ඕක එයාගේ ගෙදරට යැව්වා නම් හරි හරවලා... මෝඩ හරක්. බලයට කෑදර වෙලා ඉන්න හරක් රැළක් තමයි ඔතන ඉන්නේ... !

:       6       21

හිදුරංගල නිළමේ Saturday, 09 April 2022 11:59 AM

වාසුදේව වැන්නන් කරන දේවල් එජාපය හෝ සමගි ජනබලවේගයේ මිනිස්සු නොකරන බවයි අපි අහල තිබුණේ...

:       2       15

කිරිපුතා Saturday, 09 April 2022 12:05 PM

මෙවැනි සාම්ප්‍රදායික විහිළු නතර කරලා දැන්වත් බුද්ධිමත්ව කටයුතු කරන්න හැකියාවක් මතුවන්නේ නම් මැනවි...

:       2       23

චන්දන Saturday, 09 April 2022 02:15 PM

මේ වගේ හැබිචෝල්කාරයින් නිසා තමයි පාර්ලිමේන්තුව විනාශවෙලා තියෙන්නේ...

:       2       15

ලක්සිරි පැරිස් Saturday, 09 April 2022 06:48 PM

ඔහොම ගියොත්, සැමටම මල්වඩම් නිකන්ම ලැබෙයි...!

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 398 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 960 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1344 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site