ගාල්ල මහමෝදර රෝහලේ අධ්‍යක්ෂ ධූරයට එහි හිටපු අධ්‍යක්ෂිකා වෛද්‍ය පි‍්‍රයානි සේනාධීර අඟහරුවාදා සිට පත්කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ද්‍යෛ පී.ජී.මහීපාල කියයි. එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන පසුගිය දිනවල වැඩබලන අධ්‍යක්ෂවරයා විය. මහමෝදර රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ විෂ බීජයක් පැතිර යාමෙන් උද්ගතවූ තත්ත්වය හෝ ඔහු විසින් මාධ්‍යවෙත ප‍්‍රකාශ නිකුත් කිරීම හෝ ඊට හේතු නොවූ බවත් මෙම පත්වීම වාර්ෂික ස්ථානමාරු යටතේ සිදුකිරීමට නියමිතව තිබූ බවත් වෛද්‍ය මහීපාල පවසයි. වෛද්‍ය පි‍්‍රයානි සේනාධීර මහමෝදර රෝහලට මාරු කිරීමට පෙර ඇය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරියයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ පුරප්පාඩු වන අධ්‍යක්ෂ ධූරය සඳහා එහි හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පත්ව එන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
732
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පි‍්‍රයානි සේනාධීර යළි මහමෝදර මහ පුටුවට
සෝමදාස Wednesday, 07 March 2012 04:07 PM
රටට ඇත්ත එළි කළ නිසාද මේ දඩුවම්?
සංජය Wednesday, 07 March 2012 04:45 PM
ඇත්ත කිව්වහම ඔහොම තමයි..
Nirandana Attygalle Wednesday, 07 March 2012 05:31 PM
අද ඇත්ත කියන අයට කිසිම තැනක් නෑ..