IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ප්‍රියංකා ලොව බලවත් 100 දෙනා අතරට

ටයිම්ස් සඟරාව විසින් වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයට අනුව ලෝකයේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට  ප්‍රියංකා චොප්රා පැමිණ ඇති බව සඳහන් වෙනවා. මෙය ඇය ජීවිතයේ ලැබූ වටිනා ජයග‍්‍රහනයක් වනවා මෙන්ම ඉන්දියාවට ඇය ඉමහත් කීර්ති නාමයක් එක්කල අවස්ථාවක් ලෙස ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනු ලබයි.

2000 වසරේ ලෝක රූ රැජිණ වීමෙන් පසුව බොලිවුඩ් සිනමාවට පැමිණි ඇය බොලිවුඩ් සිනමාව තුළ ඉතා සාර්ථකත්වට පත් රංගන ශිල්පිනියක් ලෙස ඔවුන් හඳන්වනු ලබනවා. ඊට අමතරව චිත‍්‍රපටයක් සදහා වැඩිම මුදලක් අයකරන නිළියන් කිහිප දෙනා අතරින් කෙනෙක් වන පි‍්‍රයංකා බොලිවුඩ් සිනමාවෙන් නොනැවතී හොලිවුඩයටද ආක්‍රමණය කළ අතර, අද වනවිට යුරෝපයේ පැවැත්වෙන සියලුම සම්මාන උළෙලවල් වල නිත්‍ය ආරාධිතයෙක් බවට පත්වීමට තරම් පි‍්‍රයංකා හට අවස්ථාව උදා වී ඇති බව සඳහන් වෙයි.

ටයිම්ස් සඟරාව විසින් මෙම බලවත්ම පුද්ගලයන් 100 දෙනා නිවේදනය කිරීමේ උත්සවය පසුගියදා නිව්යෝර්ක් නුවරදී පැවැත්වනු ලැබීය.



අදහස් (0)

ප්‍රියංකා ලොව බලවත් 100 දෙනා අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site