IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ප්‍රියංකා රසිකයන් කළඹයි

ප්‍රියංකා චෝප්රා රංගනයට මෙන්ම ගායනයට දක්ෂ කෙනෙකු කියලා බොහෝ දෙනා දන්නා කරුණක්නෙ. ඇය දැන් මේ දිනවල වැඩිම පුරම දකින්නට ලැබෙන්නේ හොලිවුඩයේ Quantico රූපවාහිනි ටෙලිනාට්‍ය තුළින්. මෙය හොලිවුඩයේ නිෂ්පාදනය වන ටෙලිනාට්‍යයක් නිසා මෙහි සංස්කෘතියද වෙනස් බව බොහෝ දෙනා පිළිගන්නා කරුණක්.

මෙහි ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් ප්‍රියංකා පිළිබඳ ඇයගේ රසිකයන් බොහෝ දෙනා කණස්සල්ලෙන් පසුවන බව සඳහන් වෙනවා. ඒ ඇය මෙම නාට්‍ය තුළ නිරුවතින් රංගනයක් සඳහා දායක වීමයි.



අදහස් (0)

ප්‍රියංකා රසිකයන් කළඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site