නිමන්ති රණසිංහ
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් මහතා අද (25) අත්අඩංගුවට ගනු ලැබීය.
ජෙෆ්රි ඇලෝසියස් මහතා එම සමාගමේ විධායක අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්ගේ පියා වේ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
පර්පෙචුවෙල් සභාපති අත්අඩංගුවට
ගල්කටස් Monday, 25 March 2019 08:41 AM
අලුත්ම කොමඩිය දැන් පෙන්වනවා ඡන්දය ලග නිසා නෙ මෙ සුදනා වෙන්ට යන්නෙ
rama Monday, 25 March 2019 08:48 AM
අවුරුදු 4 කට පස්සේ මතක් වුනේ මෙය?
CHANDA Monday, 25 March 2019 09:02 AM
මේ මහා අපරාධය පිටුපස ඉන්න විදේශික පුරවැසියාව සිරි ලංකා මහා බැංකුවේ අධිපති කරපු එකට රටේ නිතිය අනුව දඩුවම් දීමක් සිදු නොවෙන්නේ මොන කරුමයකටද ?
CHANDA Monday, 25 March 2019 09:37 AM
විදේශික පුරවැසියාව සිරි ලංකා මහා බැංකුවේ අධිපති කරපු එකට රටේ නිතිය අනුව දඩුවම් දීමක් සිදු නොවෙන්නේ මොන කරුමයකටද ?
පිටිගල මිලානෝ Monday, 25 March 2019 09:48 AM
මේ හොරුන්ට හැරෙන තැපෑලෙන් ඇප ලැබෙනවා.
Mahee Monday, 25 March 2019 10:50 AM
පොලිසිය ජනාධිපති යටතට ගත්තට පස්සේ ඇඟට පතට දැනෙන යමක් සිද්ද වෙනවා වගේ. ලතීෆ් කුඩු සටන මෙහෙයවනව, ශානි අපරාධ ගැන හොයනවා, ඒ වුනාට ආණ්ඩුව වෙනස් හින්ද වැඩේ ලේසි නැති බව අපි දන්නවා.
ajith Monday, 25 March 2019 11:06 AM
මේ අයට මේ රග පෑමටත් ලොකු ගානක් ගෙවනවා ඇති.