IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පිරෙන්සි හිමියන්ට සෙත් පතයි

ඉතාලියේ   පීසා මහා රෝහලේ දැඩි සත්කාර  ඒකකයේ ප්‍රථීකාර ලබන පිරෙන්සි සමාධි විහාරයේ විහාරාධිපති දොඩංදෙනියේ  නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පතා  වෙරෝනා මහා විහාරයේ ආශිර්වාද පූජවක් පැවැත්විණි.

 දොඩංදෙනියේ නන්දසිරි හිමියෝ පසුගියදා  සිදුවු රිය අනතුරකින්    දඩි ලෙස පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ.

වෙරෝනා මහා විහාරයේ  විහාරාධිපති උඩවලවේ ඥානානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන්  ආශිර්වාද  පුජාව සිදු කළ අතර  ඉතාලි ශ්‍රී ලංකා  තානාපති නාවලගේ ඛෙනට් කුරේ මහතා සහ එම මහත්මිය ද,  ඉතාලියේ වෙරෝනා නුවර පැවැත්වුනු ලක් ගී සැදෑවට සහභාගීවීමට  එහි ගිය ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක ආචාර්‍ය රෝහණ වීරසිංහ මහතා සහ එම මහත්මිය ද, වේරෝනා නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ද ඊට සහභාගී වූහ

උඩවලවේ ඥානානන්ද හිමියෝ එහි ගිය  ශ්‍රී ලංකා තානාපතිවරයාට ද, රෝහණ වීරසිංහ මහතාට ද ආශිර්වාද කරමින් පිරිත් නුල්ද ගැට ගැසූහ.

 



අදහස් (0)

පිරෙන්සි හිමියන්ට සෙත් පතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site