IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ප්‍රින්ස් ජාත්‍යන්තර පාසලේ නත්තල් උළෙල ජයටම

වෙරෝනා නගරයේ ප්‍රින්ස් ජාත්‍යන්තර පාසලේ කුඩා දරු දැරියන්ගේ නත්තල් උළෙල අද (20) දින පැවැත්විණි. 2009 වසරේදී කුඩා දරුවන් දෙදෙනකුගෙන් ආරම්භ කළ ප්‍රින්ස් ජාත්‍යන්තර පාසලේ මේ වන විට ශ්‍රී ලංකික දරු දැරියෝ 30 කට අධික ප්‍රමාණයක් ඉගෙනුම ලබති. රජයේ පාසල් ගණනාවක ඉංග්‍රීසි ගුරුවරියක් වශයෙන් කටයුතු කළ  ශ්‍රී  ලංකා විදුහල්පති දෙවන ශ්‍රේණිය සමත් ඒ.ඒ.පී.එම්. අමරතුංග මහත්මිය මෙම විදුහලේ විදුහල්පතිනිය  වශයෙන් කටයුතු කරන අතර දෙව්මි විදුෂා පෙරේරා, අයේෂිකා ප්‍රනාන්දු, ශිරාණි පෙරේරා,මල්ලිකා වනිගසේකර  ගුරුවරියෝ වශයෙන් කටයුතු කරති.



අදහස් (0)

ප්‍රින්ස් ජාත්‍යන්තර පාසලේ නත්තල් උළෙල ජයටම

සුනිල් ගාමිණී වෙරෝනා Saturday, 21 December 2013 01:20 PM

සුබ අනාගතයක්..ජයවේවා... (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site