2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පේරාදෙණි දන්ත වෛද්‍ය පීඨ කුස්සියේ ගින්නක්
වේදනා Friday, 08 April 2016 06:16 AM
මේක කුස්සියක්ද? කක්කුස්සියක්ද? (ම)
සෑම් Friday, 08 April 2016 08:12 AM
මේකේ ලීක්ස් ගස් කිහිපයක් පිච්චිලා තියනවා දැක්කාම මට 1980 දශකයේදී කොළඹ මම රාජකාරි කළ ආයතනය මතක් වුණා . උදේට කැන්ටිමෙන් කන සියලුම දෙනාට නූඩ්ල්ස් හදනකොට මුළු නූඩ්ල්ස් ප්‍රමාණයටම දාන්නේ එක ලීක්ස් ගහයි, එක කැරට් අලයයි. නමුත් ඒකේ රස තාමත් හිතේ රැඳිලා තියනවා (බ)
අමිරා Friday, 08 April 2016 10:17 AM
ඉන්දියාවෙන් කවුරු හරි ඇවිත් ගිනි තිබ්බද දන්නේ නෑ. දත් දොස්තරලා මැලේරියා ලැබුණාට බෙහෙත් කරන්න පටන් අරන් නිසා හදිසියට දතක් ගලවා ගන්න පොලිසියට තමයි යන්න වෙන්නේ (බ)
අමිර Friday, 08 April 2016 10:17 AM
ඉන්දියාවෙන් කවුරු හරි අවිත් ගිනි තිබ්බත් දන්නේ නැහැ. (හේ)
කුමාරි Friday, 08 April 2016 06:02 AM
ලංකාවේ එකම දන්ත වෛද්‍ය පීඨයේ මුලුතැන්ගෙයි හැටි ! (ම)