IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


'ප්‍රතිබන්ධන ලේකම් මාධ්‍ය නිදහසෙන් බිඳක් ඉල්ලයි'

ඔබේ මාධ්‍ය  නිදහසෙන් බිඳක් මටත්  දෙන්නැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  නිමල් බෝපගේ  මහතා  අද (03) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා  ජනමාධ්‍ය  නියෝජ්‍ය  ඇමැති කරුණාරත්න පරණවිතාන මහතාගේ  ප්‍රධානත්වයෙන්  රජයේ  ප්‍රවාත්ති  දෙපාර්තමේන්තුවේ දී  පැවැත්වු  මාධ්‍ය හමුවක දී  ඔහු මේ ඉල්ලිම කළේය.

‘නිවැරදි  තොරතුරු ජනතාවට  දැනගැනීම සඳහා  තමා  කටයුතු  කළ ආකාරය නිවැරදි නොවෙන්නට  ඇතැයි  කීවේය. මගේ  මතය ඉදිරිපත්  කරන්න ගිහිල්ලා වෙච්ච කතිකාව  තමයි  මාධ්‍ය  දින තුනක්  තිස්සේ  සංවාදයට  බඳුන්වෙමින්  තිබෙන්නේ. මට  උත්තර  දෙන්න දශමයක්වත්  නැහැ. නිදහස් මාධ්‍ය  දිනයේ දී  වත්  ඉඩක්  දෙන්නේ නැහැ’ යැයි නිමල් බෝපගේ  මහතා  කියා  සිටියේය.  

karu_201653-1 karu_201653-2 karu_201653-3



අදහස් (0)

'ප්‍රතිබන්ධන ලේකම් මාධ්‍ය නිදහසෙන් බිඳක් ඉල්ලයි'

උදය Tuesday, 03 May 2016 02:54 PM

අනේ හැබෑටම මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ඔෂාන් Tuesday, 03 May 2016 03:09 PM

මේ වගේ ප්‍රශ්න වල දෙපැත්තක් ඇති බව අපි සිතිය යුතුයි (නි)

:       0       0

කපිල Tuesday, 03 May 2016 03:43 PM

කෙහෙල්ගහට කෙටුවා වගේ තමා ජනමාධ්‍යවේදීන්ට උගන්නන්න ගියොත්. ඒක එයාලා හරියට කරනවා ඔය උපදෙස් නැතුවට. (නි)

:       0       0

ලසන්ත Tuesday, 03 May 2016 04:33 PM

සමන්, අමාත්‍යතුමා කියපු දේ කරන්න ගිහිල්ලා තමයි මේක වුණේ. එතුමාගේ අතින් වැරැද්දක් වුණා නම් මෙලහකටත් එතුමා පුටුවේ නැහැ (නි)

:       0       0

යොහාන් Tuesday, 03 May 2016 06:22 PM

මේවා ගැන අපිට කියන්න දෙයක් නැහැ (නි)

:       0       0

ලසන්ත Wednesday, 04 May 2016 01:35 AM

ජලය පහත් තැනින් ගලා බසී කියලා කියමනක් තියෙන්නේ ඕවට තමයි. (නි)

:       0       0

උපාලි Tuesday, 03 May 2016 11:35 AM

කරන්න ගිය වැඩේ හොඳයි. වැරදි ව්‍යවහාරයක් ඉවත් කරන්න උත්සහ කල බව අපට නම් පේනවා. හැබැයි, කරපු විදිහ හොඳ නැහැ. මේ වගේ සංවේදී දෙයක් ගැන කතා කරනකොට ප්‍රතිවිපාක ගැනත් හිතාගන්න පුළුවන්කම තිබිය යුතුයි. (ර)

:       0       0

දහම් Tuesday, 03 May 2016 12:27 PM

හැමදේම අවුල්. මුළු රටමත් අවුල්. මෙහෙමත් යහපාලනයක්. (නි)

:       0       0

රාජා Wednesday, 04 May 2016 06:12 AM

මෙතුමා තමන්ගේ තනිමතයට වැඩ කරන්න ගිහින්ද මේ අවුල වුණේ? නැත්නම් උඩින් ආ අදහසක් ක්‍රියාත්මක කරන්න ගියාද (නි)

:       0       0

රොහාන් Tuesday, 03 May 2016 01:00 PM

යහපාලනයේ ඉන්න බහුතරය හත්පොළේ ගාගෙන ඉවරයි (නි)

:       0       0

සමන් Tuesday, 03 May 2016 09:22 AM

අඩුම ගානේ මේවගේ බරපතල දෙයක් කරනකොට තමන්ගේ අමාත්යංශය බාර අමාත්‍යතුමා එක්ක සාකච්චා කරලා කරන්න මේ නිලධාරීන්ට බැරි මොකද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site