ඉන්දියාවේ පරණ සින්දු අලුත් කරන එක අලුත් කතාවක් නෙමේනේ. මොකද මේ වෙනකොට පැරණි ගීත දහස් ගණනක් රිමේක් ගීත විදිහට ඉදිරිපත් කරලා තියෙන නිසා. තව නොබෝ දිනකින් තිරගතී වීමට ඇති Azhar චිත්‍රපටයේ එක් ගීතයක් තියෙනවා නැවත රිමේක් කරපු. ඒ OYE OYE කියන පරණ සින්දුව අලුත් කළේ මේ චිත්‍රපටයේ කතාව ඒ කාලයට දිවෙන නිසා.
මේ තියෙන්නේ පරණ සින්දුව...
මේ තියෙන්නේ එහි අලුත් ගීතය සින්දුව...
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැරණි ගීතයක් නැවතත් අලුත් වෙලා