බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය මරදානේ ගණිකා නිවාස තුනක් වටලා කාන්තාවන් 26 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ගණිකා නිවාස පවත්වාගෙය යෑම හා කලමනාකරණය සම්බන්ධයෙන් කැලණිය, ගම්පහ සහ තලවකැලේ සැකකරුවෝ පස් දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් කාන්තාවෝ දෙවිනුවර, හැටන්, රක්වාන, අවිස්සාවේල්ල, කදපොල, කල්මුණ, රත්මලාන, වරකාපොල, තලවකැලේ, නුවරඑළිය, මැදවච්චිය, කඩුවෙල, මරදාන, බටගොඩ, මිනුවන්ගොඩ, රත්මලාන, පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් පදිංචිකාරියෝය.
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පැරණිම වෘත්තියට ගිහින් අමාරුවේ
විජේසිංහ Thursday, 06 February 2014 05:18 PM
ලංකාවේ ඕනවට වඩා සංවිදාන තියෙනවා. හැබැයි ඔය එක සංවිදානයක් වත් සුරාවට, සූදුවට ගණිකා නිවාස වලට විරුද්ධ ව කථා කරන්නේ නෑ.(නදී)
දීප්ති Saturday, 22 March 2014 08:30 AM
කාන්තාවන්ට අයිතිවාසිකම් උරගා ගන්න විතරද බටහිර සංස්කෘතිය ඕනේ. අවස්තාවදීන්ගේ වැඩ නිසා මෙහෙම වෙනවා. දේශියත්වය තමන්ගේ වාසියට විතරයි.(නදී)
අල්විස් Thursday, 06 February 2014 09:49 PM
ගලබඩ ලොක්කෝ. අප්පුහාමි ඔය කියන දේ කොරන්ට ගියොත් ආණ්ඩුව තවත් අමාරුවක වැටෙනවා. පෙළපාලි උද්ගෝෂණ කුස්සිවලින්ම මතුවෙයි. (නදී)
රුවනි Thursday, 06 February 2014 10:03 PM
ලෝකයේ අනිත් රටවල් සමග සසඳා බලනකොට අපේ රට මේ මාතෘකාව යටතේ ඉන්නේ ඉතා හොඳ අවම මට්ටමකට කියලයි මම හිතන්නේ. ඉන්දියාවේ මේ තත්වය අති භයානකයි. විශේෂයෙන් ආන්ද්‍ර ප්‍රදේශය වගේ තැන්වල. අපේ රටේ ගෞරවනීය නම කෙලෙසන යෝජනා ගෙනෙන්න වැදගත් මහත්තුරු දීන උත්සාහක යෙදෙන්න එපා. අපිට දරුවන් සිටිනවා. ඔවුන් ගැන සිතා අපි වැඩිහිටියන් ලෙසින් සමාජය හදාගෙන යා යුතුයි. කිකිළියද බිත්තරයද කලින් බිහිඋනේ වැනි ලාබාල තර්ක වෙනුවට පිරිමි ඔබේ උදාර හිත පාලනය කර ගන්නට සහෝදරවරුන් සිතුවොත් මේ අවාසනාවන්ත කාන්තාවෝ වෙනත් මගකට යොමුවනු ඇත. මේ ඔබට සිතන්නට කාලයයි. (නදී)
ධම්ම Friday, 07 February 2014 02:39 AM
කුඩුවලටත් විශාල ඉල්ලුමක් හා සැපයුමක් තිබෙන නිසා එයත් නීතිගත කළොත් කොහොමට තියේවිද? ඉල්ලුම තියෙන හැමදේම නීතිගත කරන්න බැහැ මේ හා බැදී ඇති සමාජ සාරධර්ම නොසළකා හැර. එහෙම උනොත් රාජ්‍යයකට පැවැත්මක් නැතිව යනවා. (අ)
සෙන්නතිලන්ත Friday, 07 February 2014 02:44 AM
එහෙනම් රුවනි අන්ධ්ර ප්‍රදේශ් ගිහින් තියෙනවාද? (අ)
සත්‍යා Friday, 07 February 2014 06:18 AM
සල්ලි හොයන්න අම්මවත් සහෝදරියන්වත් ගණිකා වෘතියට යොදවන පුත්තු ඉන්න රටක් මේක. ගැහැනියගේ ආත්මය කිලිටි කලත් මෙයින් උපයන මුදල් කිසිදාක කිලිටි වෙන්නේ නැහැ. (දී)
අල්විස් Friday, 07 February 2014 08:40 AM
ඔහෙප්පලයන්. මෙන්න සත්‍යා අදාළ නැති කතාවක් වෛරයෙන් කියනවා. මේක නම් මහා අඬාඩියාවක් අප්පා. (දී)
අනුරාධ Friday, 07 February 2014 08:54 AM
සත්‍යා. අයියේ ඔයා හරිම නිර්භීතව ඔයා ගැනම හැඳින්වීමක් කරලා තියෙනවා. ඒක හොඳ ආදර්ශයක්. (දී)
නිහාල් ජෙනෝවා Thursday, 06 February 2014 03:06 PM
ඉල්ලුම තියන නිසානේ මේ තරම් සැපයුමක් දීලා තියෙන්නේ ? මම නම් කියන්නේ තම තමන්ගේ ශරිරවල් තම තමන්ට ඔනෑ වීදියට හසුරව ගන්න නිතියෙනුත් ඉඩක් තියෙන්න ඕනා ?කවූරු කොහොම කියුවත් මේක අපේ උප්පතියෙන්ම එන ප්‍රශ්නයක් ?එතැනදී මේක හොදනම් පස්සේ නරක් වෙන්නේ කොහොමද .සමහරු මේ ගැන එක එක විදියේ අදහස් ප්‍රකාශ කරනවා. හැබැයි ඉතින් බලන කොට එයාලගෙත් යටි හිත කියන්නෙත් මේක නීතිගත කොලොත් හොදයි කියලා. බැරිද කට්ටියම කතා වෙලා මේකට විසදුමක් හොයල දෙන්න , දන්නවිදියට මේකට විතරයි ඇමතිකෙනෙක් පත් කරලා නැත්තේ ? (නදී)
ලේක්කෝ ගලබඩ Thursday, 06 February 2014 03:08 PM
අල්ලන් යනවා වගේ නෙවෙයි ඔය පම්පෝරි ගහන ලොකු ලොක්කෝ මේ අයව පුනරුත්ථාපනය කරලා, වෘත්තීය පුහුණුවක් දීලා සමාජයට නැවත එකතු කරන්න වැඩපිළිවෙලක් ගැන වත් හිතලා තිබෙනවද? (නදී)
සඳුන් Thursday, 06 February 2014 03:24 PM
වෙලාව ආපු එකේ ඔය වැඩේ අතහැරලා ඡන්දෙ ඉල්ලුවානම් ඉවරයිනේ.(නදී)