IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ප්‍රෞඩ බුවනෙකගෙන් පොඩි එකාගේ කතාව

 

මේ අපිට අහං ඉන්න තියෙන කතාවක්. මේ කතාව කියන්නෙ පොඩි එකෙක්. මේකෙන් තේරුම් යයි මේ අධ්‍යාපන ක්‍රමය කොයිතරම් නරක බළපෑමක් ළමයින්ට කරනවද කියල. ඒ මේක ළමයෙකුගෙම මුවින් කියැවෙන නිසයි.

අමිල සඳරුවන්ගේ ජෝන් සීනා සින්දුව පාවිච්චි කරල තියෙන මේ වීඩියෝවට කැමරාකරණයෙන් සහ සංස්කරණයෙන් දායක වන මෙහි අධ්‍යක්ෂක ප්‍රෞඩ ඇරෙන්නට වෙනත් කිසිවකු දායක වන්නේ නැහැ. ඒ නිසා මේ නිර්මාණය කෙටි චිත්‍රපටයක් වෙනවද කියලත් සැකයක් තියෙනවා.

මේ ඒ ගැන ප්‍රෞඩගේ අදහස... මම මේකෙ අධ්‍යක්ෂකවරයා නෙමෙයි. මේ අදහස් ඒ පොඩි එකාගෙ. මං කළේ කැමරාව අල්ලගෙන හිටපු එකයි පස්සෙ එඩිට් කරපු එකයි විතරයි. අපේ ගෙවල් ගාව පාසල් ගුරුවරයෙකුගේ දරුවෙක් වෙච්ච මේ පොඩි එකාගෙ මුවින් පිටවෙච්ච මේ වචන එළියට ගියොත් ඔහුට අකරතැබ්බයක් වෙයි කියල මම මේ වීඩියෝව අවුරුදු දහයකටත් වඩා මගේ ලඟ තියාගෙන හිටියා. දැන් මේක නිකුත් වුනාට කමක් නැහැ. මේ වචන සම්පූර්ණයෙන්ම ඒ පොඩි එකාගෙ. මෙහි හිමිකරු ඔහු බව නැවතත් මතක් කරන්න ඕන.

අච්චු පොත් වනපොත් කරලා, ස්වශක්තියෙන් නොසිතා ඉදිරියට යන පරම්පරාවක ඉරණම කොයිවගේද?

අන්තිමට ප්‍රෞඩ අහන ප්‍රශ්නයක් තියෙනව..

අපෙ පොඩි එකාට ගහපු ජෝන් සීනල කවුද?

 

රචින්ත ජයවර්ධන

 

2016-05-17-ENT-29



අදහස් (0)

ප්‍රෞඩ බුවනෙකගෙන් පොඩි එකාගේ කතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site