ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධූර සඳහා පරාජිත අපේක්ෂකයින් පත් කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා සහ ලංකා සම සමාජ පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ලබන මැයි 26 වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීරණය කළේය.
වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයින් වෙනුවෙන් පෙරකලාසි ඉදිරිපත් කර නොතිබීම ඊට හේතුවයි.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , අනිල් ගුණරත්න සහ උපාලි අබේරත්න යන ඉදිරියේ පෙත්සම කැදවිණි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
'පරාජිතයන් එපා'පෙත්සම කල් යයි
සුසන්ත Friday, 06 May 2016 05:06 PM
ලබන පාර්ලිමේන්තු ඡන්දය විතර වෙනතුරු අැදෙයි වගේ කියලා මට හිතෙනවා (නි)
බණ්ඩාර Saturday, 07 May 2016 03:31 AM
පරාජිත දෙසපලුවෝ පාර්ලිමේන්තුවට වද්දාගෙන ජනතාවගේ පරමාධිපත්‍යයට පයින් ගැසූ යහපාලන ආණ්ඩුව ගැන අපි කනගාටුවෙමු. අද උතුම් පාර්ලිමේන්තුව මීහරක් රන්චුවකගේ පොරපිටියක් වෙලා. පාර්ලිමේන්තුව නරඹන්න එන අපේ පාසල් දරුවන්ට මේවද දෙන ආදර්ශ.(හේ)