IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘පරිගණක අපරාධ ඉහළට‘

පරිගණක සහ ජංගම දුරකතන භාවිතයෙන් සිදු කරන අපරාධවල ඉහළ ප්‍රවනතාවක් දකින්නට ඇතැයි ද මෙම විද්‍යුත් උපකරණයෙන් කෙරෙන අපරාධ සම්බන්ධයෙන් සතියකට පරීක්ෂණ දෙකක් පමණ කරන ලෙස අධිකරණය හෝ රහස් පොලිසියෙන් භාර කරන බව ද කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යයන ආයතනයේ ඩිජිටල් වෝහාරික තාක්ෂණ මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී කීර්ති ගුණතිලක මහතා පවසයි.

දැනට පරීක්ෂණ තුන්සීයක් පමණ නිම කර වාර්තා අධිකරණය සහ රහස් පොලිසියට භාර දී ඇති බවත් ගුණතිලක මහතා කියයි.

ජංගම දුරකතන හෝ පරිගණක උපයෝගී කරගෙන සිදු කරන ඕනෑම වරදක් කොතරම් සූක්ෂමව කුමන ආකාරයකින් සිදු කළද එය හසු කර ගැනීමේ තාක්ෂණය තම මධ්‍යස්ථානය සතු බවත් ගුණතිලක මහතා සඳහන් කරයි.



අදහස් (0)

‘පරිගණක අපරාධ ඉහළට‘

කුමාරි Friday, 21 February 2014 02:23 PM

කොච්චර අපරාද උනත් ඕව ගැන හොයන්නේ සිද්ධියක් වුණ වෙලාවට හරි මහා අයගේ දරුවෙකුට උනානම් අන්න හරි පමණයි. තනමල් විල දරුවෝ කි දෙනෙක් දවසට විනාස වෙනවද මෙහෙම ගියොත් 15 අඩු දරුවෙක් හොයා ගන්න ලබෙන්නේ නැහැ. ඔක්කොම වැඩිහිටියෝ වෙලා

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 22 February 2014 05:07 AM

කීර්ති ගුණරත්න මහතා ඉතාමත් කැපවීමකින් තමන්ට භාරදුන් රාජකාරිය කරන බව ඒ ස්ථානයට ගිය කිහිප විටකදීම අපට දැක ගන්න ලැබුණා. සංවර්ධනයේ කඩතුරා වලට මුවා වී රටට වින කරන ආයතන හෝ පුද්ගලයින් රටට හෙළිකරන තාක්ෂණය වැඩි දියුණුකර පරීක්ෂණ කරන අවංක නිලධාරීන් ට ඒ දැනුම ලබා දී වත්මන් ව්‍යාසනයෙන් රට මුදා ගන්න ඔබගේ සහය දිගටම ලබා දෙන්න.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site