‘බියගම විලේජ්‘ හෝටලය හිමි කෝටිපති ව්‍යාපාරික රංවලගේ බර්ටි බර්නාඩ් ජයරත්නගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අද රහස් පොලීසිය කැඳැවීය. ඔහු පුතාටත් දුවටත් අමතරව නෑයන් නොවන අයටද ඉඩම් ලියා ඇතැයි පොලීසිය කියයි. ඔහුගේ බලපත් සහිත පිස්තෝලය පසුගිය 20 වැනිදා දොම්පේ පහළ දොම්පේ යද්දී කැබ්රියේ තිබුණු බව කියන පොලීසිය ඔහු එය රියේ තබා බසින්නට ඇත්තේ තම ඝාතකයා මාළු කපන මන්නයක්ද සහිතව එහි සිටි බවට කිසිම හෝඩුවක් නොලැබුණු නිසා විය හැකිය යැයි කියයි. හෙල්මටයක් පැලඳ කළු ජැකට්ටුවක් ඇඳ සිටි මිනීමරුවා ඔහු හොදට හඳුනන පුද්ගලයක් විය හැකි බව පොලීසිය කියයි. සමාජයේ විවිධ පුද්ගලයන් ඇසුරු කළ ව්‍යාපාරිකයා බොහො පින් දහම් කළ අතර ඕනෑම දෙයකට අත දිග හැර වියදම් කිරීමට කිසිම මැලිකමක් නොදැක්වූ බවත් කියයි.
2025 නොවැම්බර් මස 04
716
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පරීක්ෂණ රහස් පොලීසියට