(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසක ගෘහ සේවයේ නිරතව සිටි කාන්තාවක එම නිවසෙහි දේපොළ සොරා ගත් බව කියන පැමිණිල්ලකට අනුව ප්‍රශ්න කිරීම සඳහා වැලිකඩ පොලිස්ට රැගෙන ආ අවස්ථාවේ හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංච ආර්.සෙල්වරාසා කුමාරි 45 නමැති තැනැත්තියකි.
මෙම කාන්තාව සේවය කළ නිවසේ අයිතිකාරිය කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ඇත.
එම පැමිණිල්ල මත සේවිකාව පොලිසියට කැඳවා ගෙන එනු ලැබූ අවස්ථාවේ හුස්ම ගැනීමට අපහසු බව කීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම ගෘහ සේවිකාව මියගිය බව පොලිසිය කීය.
පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රකාශයක් ගන්න ගෙනා කත මැරිලා
ලුම්බිණි Monday, 15 May 2023 04:23 AM
පොලිසියේ ඉන්න කොට මැරිච්ච එක්කෙනාගේ මරණේ ගැන පොලිසියමද පරීක්ෂණ කරන්නේ?
සෙල්ලසාමි Monday, 15 May 2023 06:07 AM
වතු වල සේවය කල බොහොමයක් පිරිස් දැන් දැන් එම කටයුතු අතහැර කොළඹ හා නගරයේ විවිධ රැකියා සදහා යනවා එහෙම ගියාම ඔවුන් ගැන විශ්වාසය නිසා හොරකම් කරන්නත් යොමුවෙලා ඉන්නවා කොහොම වුනත් නිදහස ලැබෙන අවස්ථාවේ බුරුමය කලේ තොපේ සේවකයිනුත් අරගෙන පලයල්ලා කියලා වුනත් ලංකාවෙ මිනිස්සු එතකොට වතුවල වැඩ කරන්නෙ කවුද කියලා නවතා ගත්තා එනිසා ඉදිරියේ වතුවල වැඩ කරන්න කෙනෙක් නැතුව යාවි ඒවා කරන්න නවතා ගත්තු මිනිස්සු රටේ පාලනය කරාවිද සැකයි
Sunil Monday, 15 May 2023 05:16 PM
ඇත්තම කතා කරමු.. පොලිසියට ගේන්න ඇත්තෙම මරන්න වෙන්න ඇති. අපි නොදන්න පොලීසිය.