කොළඹ නගර සභාවේ වත්මන් විපක්ෂ නායකගේ පියා වන කරුණාරත්න ලියනගේ මහතා 1986 දී වෙඩි තබා ඝාතනය කර රටින් පැන ගිය බව කියන සැකකරු ඩබ්.ඩබ්. තිලකසිරි හෙවත් ප්‍රේමසිරි හෙවත් සිරී නම් පුද්ගලයා නොමැතිව නඩුව විභාග කර තීන්දුව දී වසර 22 කට පසු පිටකොටුවේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අද (08) අධිකරණයට ඉදිරිපතක් කළ ඔහු රිමාන්ඩ් භාරයට පත් කර ඇත. සඳුදා මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
නඩුව විභාග වෙද්දී 1994 දී රටින් පැන ගිය සැකකරු ප්‍රංශයේ හා ඉතාලියේ සිටි බව ද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පෝරකයට නියම වූ මිනිහා වසර 22 කට පසු අල්ලයි
සුමිත්‍රා බස්නායක Sunday, 08 May 2016 01:30 PM
අපරාධයක් කළොත් දඬුවම් විඳිය යුතුමයි. ඒක තමයි ස්වභාව ධර්මය! (නි)
උපාලි Sunday, 08 May 2016 01:45 PM
අපේ පොලිසියට මල් මිටක් මගෙන්! (නි)
රිස්වාන් සෞදි අරාබිය Sunday, 08 May 2016 02:22 PM
අපේ පොලිසිය ගැන ආඩම්බර වියයුතුයි. (නි)