අප්‍රේල් 15 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුපියල් එක්කෝටි හැත්තෑ හය ලක්ෂයක වාර්තාගත ආදායමක් උපයාගත් බව එහි අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා කියයි.
වාහන 557023 කින් මේ ආදායම ලැබී ඇත.
වැඩිම වාහන ගණනක් අධිවේගී මාර්ගයට පිවිස ඇත්තේ කඩවතිනි.එය 9600 කි.
අප්‍රේල් 8 හා 12 අතර අධිවේගී මාර්ගය ඉතාම කාර්යබහුල විය.එම කාලයේදී අනතුරු 23 කින් තිදෙනෙක් තුවාළ ලැබූ බවත් කාර්මික දෝශ 100 ක් පමණ වාර්තාවූ බවත් කියති.
වාහන පෝලීමේ වැඩිම දිග මීටර 300 ක් වූ බවද එහෙත් අයකැමිවරුන් වාහන ළඟටම ගොස් මුදල් භාරගෙන එම තදබදය ඉතා ඉක්මනින් අවම කළ බවද ඕපනායක මහතා කියයි.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැය 24 න් දෙකෝටියට කිට්ටු කරයි
චන්න ප්‍රසන්න Monday, 18 April 2016 03:23 AM
මහින්ද මහත්තයාගේ කාලෙත් මෙවැනිම ආදායම් ලැබුණා. එහෙත් රජයට ලැබුනේ පොඩි සොච්චමයි. අනිත් සල්ලි වලට මොකද වුණේ? (නි)
පෙරේරා Sunday, 17 April 2016 08:31 AM
නඩත්තු වියදම්, සේවක පඩි, චීනෙට ගෙවිය යුතු ණය සහ පොළිය අඩු කෙරුවහම දෙකෝටියෙන් කීයක් ඉතුරුද කියන එකයි වැදගත් වෙන්නේ. (නි)
සුනිල් Sunday, 17 April 2016 08:31 AM
මහින්ද නිසා මේවා හැදුනා (නි)
රොෂේන්- රියාද් Sunday, 17 April 2016 08:35 AM
රටේ සංවර්ධනයට නැවතීම් ලකුණක් ගෙන අාවාට යහපාලනයට බොහොම ස්තුතියි. (නි)
ජයා Sunday, 17 April 2016 08:42 AM
ඕකට කොයිතරම් නම් මහින්ද බැනුම් අහලා ඇද්ද? (නි)
පසන් Sunday, 17 April 2016 09:24 AM
ආසියානු සංවර්ධන බැංකුවට පින් සිදුවේවා මෙවන් ව්‍යාපෘතියක් ලංකාවට සපයා දුන්නාට! (නි)
ධම්ම Sunday, 17 April 2016 09:33 AM
හොරකම් කළායැයි චෝදනා ලැබූ රෙජිමයට පින්සිදු වේවා! (නි)
සෑම් Sunday, 17 April 2016 10:13 AM
රුපියල් වලින් ආදායම ලැබුනාට මේක හදන්න ගත් ණය සහ පොළිය ගෙවියයුත්තේ ඩොලර් වලින් බව කට්ටියට අමතකවෙලා (නි)
ලාල් Sunday, 17 April 2016 10:26 AM
මහින්දට බැන්නට දැන් කොහොමද මේවා නැත්නම්? කෝ අර අධිවේගී මාර්ග කන්නද අහපු අය? (නි)
ලලිත් Monday, 18 April 2016 07:16 PM
මේක පටන්ගන්නකොට නම් කට්ටිය කිවුවෙ කොහොමද? (නි)
සෞදි සරත් Sunday, 17 April 2016 11:15 AM
ඔන්න මහින්ද මහත්තයා ණය අරන් කරපු වැඩ. හිතේ කුහකකම ඇරලා බලන්න දැන්වත් (නි)
අජිත් Sunday, 17 April 2016 11:55 AM
දැන්වත් ඉතින් රාජපක්ෂ මහත්තයට හොඳක් කියයිද? (නි)
සරත් Sunday, 17 April 2016 12:03 PM
දැන් රජයෙන් කරන සංවර්ධනය ගැන නම් කතකරලා වැඩක් නැහැ (නි)
විජිත Sunday, 17 April 2016 12:07 PM
මේවා ගිය ආණ්ඩුව කරපු වැරදිනේ. ජනතාවට ඇස් ඇරුනොත් හොඳයි (නි)
සරා Sunday, 17 April 2016 12:13 PM
අපි මහින්ද රාජපක්ෂටම බනිමු (නි)
බමුණු ආරච්චි Sunday, 17 April 2016 12:20 PM
වැඩේ පාඩුවුණා නම් මහින්ද මහතා ඉවරයි. දැන් පැය 24ත් කෝටි ගණන් ලැබෙනවා. එ්ත් මහින්ද මහතා ගැන කතා නැහැ (නි)
බමුණු ආරච්චි Monday, 18 April 2016 11:57 PM
එහෙනම් සෑම් අපි රට ඇතුළෙත් ඩොලර් පාවිච්චි කරමු. අනේ මගේ කට. (නි)
බමුණු ආරච්චි Tuesday, 19 April 2016 12:00 AM
චන්න, ප්‍රසන්න, ඔබේ කතාව හරියට ඔබ පසුපසින් සිට බලාගෙන සිටියා වගෙයි. මේ සල්ලි වලට වෙනදේම තමයි ඒ සල්ලි වලටත් වුණේ (නි)
බමුණු ආරච්චි Tuesday, 19 April 2016 12:04 AM
ගමගේ, කොමිස් ගැන කිවුවෙත් පාරේ වියදම ගැන කිවුවෙත් මැදවච්චිය කොහෙද කිලිනොච්චිය කොහෙද නොදන්නා මිනිස්සු. (නි)
අමා Sunday, 17 April 2016 03:44 PM
හොරා හොරා කියපු අයගේ වැඩවල අගය පෙනෙනවා නේද? (නි)
සෑම් Monday, 18 April 2016 10:17 AM
මේ ආණ්ඩුවට තව ආත්ම ගානක් බලයේ හිටියත් මහිනද කළ දේවල් වලින් දශමයක්වත් කරන්ඩ හැකියාවක් නැහැ වගේයි (කෞ)
අක්‍රම් සෞදි Sunday, 17 April 2016 03:56 PM
මහින්ද මහත්තයාට තව බනිමු නේද? (නි)
සෙනරත් Sunday, 17 April 2016 05:17 PM
සල්ලි හිඟ වෙලාවේ කීයක්හරි හොයාගන්න ලැබුනේ කවුරුහරි කෙනෙක් පාර හදලා තිබුන නිසානේ (නි)
ඉමේෂ් Monday, 18 April 2016 11:06 AM
රටේ සල්ලි රට ඇතුලෙම කැරකෙනවා. ඕක ඉතින් අමුතු දෙයක් යෑ (ම)
දුමින්ද Monday, 18 April 2016 11:12 AM
රටට හිතැති ගමනක් කවදද ? (ම)
අමිත් Monday, 18 April 2016 12:09 AM
මේ මාර්ගය හැදූ මහින්ද රාජපක්ෂ මහතාට අපගේ ප්‍රණාමය! (නි)
ප්‍රසාද් Monday, 18 April 2016 02:20 AM
මේ පාර හදනකොට ඒ කාලේ විපක්ෂය මහින්දට හිනාවුණා. දැන් පේනවා නේද වැඩ? මේ ආණ්ඩුව කවදා නුවරට අධිවේගී මාර්ගය හදාවිද කියලා බලමු. (නි)
ගමගේ Monday, 18 April 2016 02:36 AM
මේ පාර හැදුවට කවුරුත් දොස් කිව්වේ යන වියදම සහ වැරදි ශක්‍යතා වාර්තා දිහා බලලා කියනදේටයි. ඒක පාට කණ්ණාඩිය ගළවලා බලන්න. වැයවුණු මුදලටයි, කොමිස් වලටයි වෙන්වුණු මුදලටයි අපි කවුරුත් දේශපාලන පාට බේදයකින් තොරව ණය ගෙවනවා කියන එක අවංකවම අමතක කරන්න එපා. මේ පාරේ අයිතිය රටට එනකොට පාරේ ආයුෂ ඉවරයි කියනදේත් හිතන්න. මනුස්ස ආත්මයක් ලැබූ පමණින් වර්තමානය තුළ පමණක් ජීවත්වෙන්න එපා. (නි)
ඉමාක් Monday, 18 April 2016 03:17 AM
දැන් මේවායේ යන්නෙ නැහැ කියපු අයත් යනවා ඇති නේද? (නි)