මීගහවත්තේ දෙදරු පියකු බිරියගේ ගම වන පිළියන්දලට පැමිණ දරු දෙදෙනා සමඟ ගොඩනැඟිල්ලක දැන්වීම් පුවරුවක අට්ටාලයකට නැඟ සිටියදී පොලීසිය උපක්‍රමශිලීව ඔහු බිමට ගත්තේය. ඒ වන විට ඔහුගේ ගෙලේ කඹයක්ද එතී තිබිණි.
ඔහුගේ ඉල්ලීම වනුයේ දරුවන්ගේ මව සොයා දෙන ලෙසයි.
පිළියන්දල පොලීසිය පැවසුයේ දරුවන්ගේ මවද සොයා සැමියාද අද අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ
ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පියා දරුවන් සමඟ අට්ටාලයකට නඟී
රත්නවීර Thursday, 06 February 2014 10:28 AM
මේ වගේ අහිංසක මිනිස්සු හිර ගෙවල් වලට යවලා දරුවන් අනාථ මඩම් වලට යවන්ඩ එපා. මේක අපරාදයක් නෙවේ. ආර්ථික හා සමාජීය ප්‍රශ්නයක්. (නදී)
පෙඩ්රික් Thursday, 06 February 2014 10:31 AM
මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන්. වහාම පිලියන්දල අවට අනවසර ගරාජ වසා දමන්න. මෙවැනි අනවසර ගරාජ අවට නිවැසියන්ගේ ලියුම් මුදලට හෝ බය කර ලබා ගෙන කරගෙන යන්න දෙන්න තහනම්.(නදී)
ලක්ෂමන් ජයවර්ධන Thursday, 06 February 2014 10:46 AM
''අද පටන් මාගේ බිරිඳ ලෙස බාර ගනිමි. අද පටන් මාගේ ස්වාමි පුරුෂයා ලෙස පිලි ගනිමි''.(නදී)
හැරල්ඩ් Thursday, 06 February 2014 11:00 AM
කලින් බිරිඳ ගෙන හිතුවනම් උඩ නගින්න ඕනේ නැහැ. (නදී)