IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘පෙම් බසය‘ දඹුලු පොලිසියේ

තිරවලින් සියලුම වීදුරු ආවරණය කළ පෞද්ගලික බසයක සිටි අමතර පන්ති සිසුහු දෙදෙනෙක්  හා සිසුවියෝ දෙදෙනෙක් ,  බසයේ කොන්දොස්තර හා රියදුරා ද සමග දඹුල්ලේ බස් නැවතුම් පොළේ දී පොලිසියෙන් අත්අඩංගු ගනු ලැබූහ.

සිසුනට බස්වල ඕනෑ දෙයක් කරන්නට ඉඩ දී ඔවුන්ගෙන් මුදල් ගත්තේදැයි පොලිසිය සොයා බලයි.

 

 



අදහස් (0)

‘පෙම් බසය‘ දඹුලු පොලිසියේ

රොෂාන් Saturday, 08 February 2014 09:10 AM

වරඳ කා අතේද කියලා හිතා ගන්න බෑ (දිල්)

:       0       0

කැමිලස් Monday, 03 February 2014 03:48 AM

පාසල් සිසුන්ට අනාචාරයේ හැසිරීමට අනුබල දීමනම් කොහෙත්ම අනුමත කරන්න බැහැ ......බසයේ කොන්දොස්ටර හා රියදුරු ඔවුන්ගේ බලපුලුවම්කාරකමට අසරණ උනානම් ...... (අ)

:       0       0

ප්‍රනාන්දු Monday, 03 February 2014 06:40 AM

මේවට දැන් ළමයින්ගේ හිත ගිහින් එකක් නැ ඒක නවත්තන්න පුළුවන් (අ).

:       0       0

ලහිරු උදයශාන් Friday, 07 February 2014 05:26 PM

පෙම් කරන එක වැරදි නැහැ .තරුණ කලේ ඔහොමනෙ කවුරුත්..එත් හොයල බලන්න ඕනේ කොන්දොස්තර මේකට සල්ලි අරන් ඉඩ දුන්නද කියල.මොකද පහු ගිය දවස් වල වැල්ලවතෙත් ඔහොම් සිද්දියක් දරුණුවට ගියානේ.. (දී)

:       0       0

සම Wednesday, 05 February 2014 08:40 PM

හරි නාඩගමක් නේ. ඒකට කොන්දොස්තර මොනවා කරන්නද . ඒ මිනිහ තමන්ගේ රස්සාව රැක ගන්න නිකන් ඉන්නැති.(දී)

:       0       0

අස්මිත් Monday, 03 February 2014 10:36 AM

දැන් ප්‍රදේශ කිහිපයක(බස්නාහිර)වායු සමනය කල බස්වල මේ දේවල් ගොඩක් වෙනවා රියදුරු,කොන්දොස්තර,දනුවත්ම. මේ නිසා දැඩි අපහසු තත්වයන්ට පත්වෙච්ච මගීන්ගෙන් කෙනෙකු වශයෙන් මේ ගැන පැමිණිලි කලත් මේ තාක් කිසිම බලදරියෙක් අවදානය යොමුකර නැහැ. (දී)

:       0       0

දයා අලහකෝන් Sunday, 02 February 2014 03:16 PM

මේවා තමයි බස්වල කෙරෙන අලුත්ම ආලින්ගන පෙම්රැඟුම්. සමහරවිට මේ රැඟුම් දර්ශන කැමරාවලද සටහන්වීමට බැරි නැත. (ස)

:       0       0

පෙරේරා Sunday, 02 February 2014 04:00 PM

ඔය අලුත් මුදල් ඉපයීමක් වෙන්නටපුළුවන්. (අ)

:       0       0

සෑම් Sunday, 02 February 2014 04:01 PM

මේක අපචාරයක් හැටියට ඔප්පු කරන්න නම් පොලිසියට නීතිය ඉගෙන ගෙන එන්න වෙයි (අ)

:       0       0

ධම්ම Sunday, 02 February 2014 04:14 PM

කැමරාත් නැතිවෙන්න බැහැ. ටිකක් හොයල බලන්න. (අ)

:       0       0

චමී Monday, 03 February 2014 11:55 AM

දරුවන් යන ඒන ගමන් පිළිබඳ දෙමාපියන් මීට ඩවා සැළකිලිමත් විය යුතුයි.(නදී)

:       0       0

චන්ද්‍රා විරසිංහ Monday, 03 February 2014 01:28 PM

ලංකාවේ නාගරික උද්‍යාන කුඩු කාරයන් හා ගණිකාවන් බදු අරගෙන. මේ ළමයින්ට යොවුන් ප්‍රීතිය ලබන්න තැනක් වෙන් කර දෙන්න.(නදී)

:       0       0

රම්සි Tuesday, 04 February 2014 01:10 PM

ඊට කලින් ගෙදර සාලෙටම ගෙනල්ල බස්සන ළමයින්ගේ මනස විකෘති ටෙලිනාට්‍ය හදන අය ඉන්න ඇමතිතුමෝ. (දී)

:       0       0

තනිවූ හදවත් Wednesday, 05 February 2014 12:51 PM

කොල්ලොන්ට කෙල්ලන්ට හම්බවෙන්න තියන පොදු ස්ථාන (පාර්ක් ) වගේ ඒවාට යන්න බෑ.. එතන කතා කර කර හිටියත් එක්කෝ පොලිසියෙන් ඇවිත් ප්‍රශ්න අහයි. නැත්තම් කුඩු කාරයෝ කරදර කරයි, එහෙම උනාම මේ වගේ වැඩ කරන්න වෙනවා... (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site