IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාප් තුමා මේ වසරේ එන්නේ නෑ

ප්‍රැන්සිස් පාප්තුමාගේ ශ්‍රී ලංකා ගමන මේ වසරේ කාල සටහනට ඇතුළත් වී නැතැයි වතිකාන මාධ්‍ය ප්‍රකාශක පෙඩ්රික් ලොම්බාර්ඩි පියතුමා   වතිකාන මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකින් ආරාධනා ලැබී ඇති බවත්  කිසිදු ගමනක් ස්ථිර කැර නැති බවත් ඒ ගැන අධ්‍යයනය කරමින් සිටින බවත් මාධ්‍ය ප්‍රකාශක කීවේය.

පිලිපීනය හා බොස්නියා  හා හර්සිගොවිනා  රාජ්‍යයෙන්ද  ඇරියුම් ලැබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.

 

 

 

 



අදහස් (0)

පාප් තුමා මේ වසරේ එන්නේ නෑ

නරනප්පා Friday, 24 January 2014 01:43 AM

හුටා මාර වැඩේ, දැන් කවද ගෙන්වන්නේ ,(අ)

:       0       0

සාරංග Thursday, 23 January 2014 02:25 PM

හේතුව කවුරුත් දන්නවා ඇතිනේ.(නදී)

:       0       0

රනුක පෙරේරා Thursday, 23 January 2014 02:29 PM

අපි ඔබ වහන්සේ එනතෙක් මග බලා සිටින්නෙමු.(නදී)

:       0       0

විධුෂක Friday, 24 January 2014 10:21 AM

මදැයි ඡන්දෙට කලින් මේ උත්තමයාව වඩම්මලා " මාර්කට්" කරලා කතෝලික ඡන්ද ටික ගන්න බැලුවා. ඒකත් හබක් වෙච්චි. හැම දෙයක්ම සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදිය. (නදී)

:       0       0

අංජු Thursday, 23 January 2014 08:05 PM

අනේ හොදයි! නැතිනම් තවත් කාලගෝට්ටියක් වගේම මුදල් කාබාසිනියාකිරීමක්. (අ)

:       0       0

අසේල Thursday, 23 January 2014 08:13 PM

අනේ වාසනාවන්. (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 23 January 2014 09:25 PM

ඔබ වහන්සේ වැනි කෙනෙක් ලංකාවට දැන්නම එන්නේ නැහැ කියල මම කලිනුත් කිව්වා (ලංකාවේ වෙනදේවල් අනුව).එන්නේ නැති එක ගොඩක් හොදයි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site