IMG-LOGO

පිංපොං ගැහැනු චරිතයකට

2016-05-09-ent-44රජිත හිරාන් යනු චිත්‍රපට ලෝකයේ සහ ටෙලිනාට්‍ය කලාව තුළ හමුවන හාස්‍ය නිර්මාණකරුවෙක්. ඔහු විසින් මේ දිනවල අලුත් වැඩකටයුත්තක් සඳහා දායකවී තිබෙනවා. ඒ පිළිබඳව "සාරවිට" අපත් සමග ඔහු මෙසේ පවසා සිටියා.

එරංග සේනාරත්න මහත්මයාගේ චිත්‍රපටයක් කළා "නෝනා හරි වසයි" කියලා. ඒකේ මම ගෑනු සහ පිරිමි චරිත දෙකම කරනවා. මේ දෙක තමයි එහි ප්‍රධාන චරිතය. අවුරුදු ගාණකට පස්සේ ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වෙන්නේ. ඊට අමතරව ජනවාරි මාසයේ චන්න පෙරේරාගේ චිත්‍රපටයකටත් දායක වුණා. ඒක ළමා චිත්‍රපටයක්. එහි මංකොල්ලයක් කරන දුෂ්ඨ චරිතයක් සඳහා තමයි දායක වෙන්නේ. ඊට අමරතව ඉදිරියේදී එළිදැක්වීමට නියමිත උලත් එකයි පිළත් එකයි චිත්‍රපටයේ කොමඩි චරිතයකට රංගනයෙන් දායක වෙනවා."

 

 ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - රජිතගේ ෆේස්බුක් ගිණුම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

පිංපොං ගැහැනු චරිතයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 608 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site