IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොප් ගායක ප්‍රින්ස් දිවියෙන් සමුගනී

20160422Prince-1

 

සංගීතයේ ක්ෂේත්‍ර ගණනානාවකම දක්ෂතා දැක්වූ මෙන්ම ඇමෙරිකානු සංගිතයේ විශිෂ්ඨ පුද්ගලයෙකු ලෙසින් හැඳින්වෙන පොප් ගායක ප්‍රින්ස් සිය දිවියෙන් සමුගෙන තිබේ. ඔහු ඊයේ (22දා) සිය දිවියෙන් සමුගෙන ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

ලෝක ප්‍රසිද්ධ වූ "Purple Rain" හා "When Doves Cry,"යන ගීතයන්හි හිමිකරුවා වන ප්‍රින්ස් ජෑස්, ෆන්ක්, ආර් ඇන්ඩ් බී හා රොක් යන ක්ෂේත්‍රයන්හි දක්ෂතා දැක්වීය.

ප්‍රින්ස්ගේ හදිසි වියෝව පිළිබඳව අදහස් දක්වන ඇමෙරිකානු ජනපති බැරක් ඔබාමා පවසන්නේ වර්තමානයේ ලෝකයේ සිටි අනගි සංගීතඥයෙකු ලෙස හැදින්විය හැකි බවයි.

 



අදහස් (0)

පොප් ගායක ප්‍රින්ස් දිවියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site