IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පැන ගිය සිරකරු අල්ලයි

දාහත් වසරකට පෙර වැලිකඩින් පැන ගිය සිරකරුවකු  පොළොන්නරුව පුලස්තිපුරයේදී  අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

 

 



අදහස් (0)

පැන ගිය සිරකරු අල්ලයි

පද්මපානි Sunday, 16 February 2014 08:06 AM

චිලී රටේ ඒකාධිපතිව සිටි පිනෝචේ ත් 17 වසරකට පසු හිරබාරයට අරන් නඩු ඇහුවා. තරුණ තරුණියන් 5000ක් සන්තියාගෝ ක්‍රීඩාගාරයේදී වෙඩිතබා ඝාතනය කලත්, කෙලින් හිටගන්න බැරි පිනෝචේ ව මොක ට එල්ලනවද කියල අධිකරණය මිනිහව නිදහස් කළා. අපේ මිනිහ මිනී 5001ක් විතර මරල ඇති. ඒකයි අල්ල ගෙන තියෙන්නේ.(දී)

:       0       0

ටෙනිසන් Sunday, 16 February 2014 08:46 AM

බොතේජු මොකක්ද ලැජ්ජාව. මැරෙනතුරු පොලීසියට කොටුනොවුණු ජාත්‍යන්තරහොරු, මංකොල්ල කාරයෝ ,මිනීමරුවෝ මේ ලෝකේ හුගක් හිටිය තවමත් ඉන්නවා. (දී)

:       0       0

ගාමිණි - සිරි Saturday, 15 February 2014 10:19 AM

පෙර වැරදි අමතක කොට පුලස්තිපුරට වෙලා 17 වසරක් ගොවිතැනක් බතක් කරගෙන ,පාඩුවේ සිටිය, මහලු වියට පත් , අහිංසකට අන්තිමේ එල්ලුම් ගහ උරුම වේවිදෝ.. (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 15 February 2014 10:20 AM

අහන්නත් සතුටුයි, ශ්‍රීලංකා පොලිසියේ විශේස දක්ෂකමක්. ඇත්තටම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බරයක් දැනෙනවා.(නදී)

:       0       0

අල්විස් Saturday, 15 February 2014 10:32 AM

පෙනෙනවා නේ.? ඉස්සර වගේ ලේසියෙන් හැංගිලා ඉන්ට ලැබෙන්නේ නැහැ. ලංකාවේ පොලිසිය ඉස්සරට වැඩිය 70% කින් දියුණුයි. දක්ෂයි. රාජකාරියට කැපවෙලයි ඉන්නේ. එය අපි අගයකළ යුතුයි. (නදී)

:       0       0

සෑම් Saturday, 15 February 2014 12:38 PM

අල්ල ගත්තාද එහෙම නැත්නම් ජීවන වියදම ඉහල නිසා ඕනෑකමින්ම පොලිසියට අහුවෙන්න ඉඩ දුන්නාද දන්නේ නැහැ.(නදී)

:       0       0

හේමන්ත Sunday, 16 February 2014 04:27 PM

අනේ පව් අහිංසකයා (දී)

:       0       0

ජනිත් Saturday, 15 February 2014 04:50 PM

ඔත්තුවක් ලැබෙන්න ඇති.(නදී)

:       0       0

බොතේජු Saturday, 15 February 2014 05:10 PM

ලැජ්ජා නැතුව පොලිසියෙන් මේක කිව්වනේ.(නදී) ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site