සහකාර පොලිස් අධිකාරීවරුන් 60 දෙනකු පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කළ බව පොලිස් කොමිසම කියයි.
ඒ අතරින් විනය පරීක්ෂණ පැවැත්වෙන සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනකුගේ උසස්වීම් තාවකාලිකව අත්හිටුවා ඇත.
පොලිස් කාන්තාවන් දෙදෙනෙක් ද පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් කරනු ලැබ සිටිති.
පොලිස් කොමිසමේ නිර්දේශ මත එම උසස් වීම් ලැයිස්තුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විශේෂ පොලිස් පණිවුඩයකින් ප්‍රසිද්ධියට පත් කළේය.
මෙම උසස්වීම් 2016 ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වේ.
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ද උසස් වීම් ලැබ සිටියි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පනහක් එස්.පී පුටුවට
නිහාල් Friday, 06 May 2016 05:33 PM
උසස්වීම් විතරක් මදි, පොලිසියට පහසුකමුත් දෙන්න. වාහන නැහැ, ලිපිද්‍රව්‍ය නැහැ, නින්ද නැහැ. (නි)