පානදුර ගලිගොඩ ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති හිමියන් සැතපී සිට කුටියට අද අළුයම වෙඩි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.
රත්නපුර පොතුපිටියේ ඥානසාර හිමියන්ගේ පැමිණිල්ල අනුව පැවසෙන්නේ ජනේලයෙන් තැබූ වෙඩිල්ල බිත්තියේ වැදී ඇති බවයි. කළු ඇදගත් පුද්ගලයකු ජනේලය ළඟ සිට දුවනු දුටු බව හාමුදුරුවෝ පොලීසියට කියා ඇත.
ඒ හිමියන් වෙඩිල්ලෙන් බේරී ඇති බව පොලීසය කියයි.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පන්සලකට වෙඩි
සත්‍යයා Sunday, 26 January 2014 07:15 AM
පන්සලට උණ්ඩ වෙඩි. අනික් වන්දනා තැන් වලට මල් වෙඩි. කාගේ අනින් ද දන්නේ නැහැ මේ කොයි වෙඩිත්.(නදී)
ලෙස්ලි ජයවර්ධන Sunday, 26 January 2014 07:16 AM
බලන්න දෙයක් නැහැ ලොකු කෙනෙක් හවුල් ඇති.(නදී)
දම්මි Sunday, 26 January 2014 09:53 AM
රටකට ගිය කල (දී)
ෂපීක් Sunday, 26 January 2014 12:15 PM
භීෂණය යලිත් හිස ඔසවනවද? (නදී)
අසංග Sunday, 26 January 2014 12:44 PM
ගරු ජනාධිපති තුමනි, ආරක්ෂක ලේකම් තුමනි, මේ වගේ ගියොත් ආයෙත් ලොකු විනාසයකට අත වනනවා. මේ ප්‍රස්න මුල් දුවන්න කලින් මේ දේ කරපු අයව සොයා බලා වහාම පියවරක් ගන්න. (නදී)
චන්දි Sunday, 26 January 2014 01:09 PM
ඒක නම් ඇත්ත සත්‍යා. අර පහන් ඒ ගැන වෙන නිව්ස් එකක ප්‍රශ්නයක් අහල තිබුන කව්රුවත් පිළිතුරු දුන්නෙත් නැහැ. මට තේරෙන්නේ නැහැ මේ මොනවද වෙන්නේ කියලා. හාමුදුරුවනේ, ඔබගේ ජිවිතයට හානියක් නොවුන නිසා සතුටුයි.(නදී)
මදු ..ප්‍රන්සය Sunday, 26 January 2014 03:46 PM
ආරක්ෂක ලේකම් තුමාට මෙය කිව්වොත් නම් ඉක්මන් පියවරක් ගන්න බව දන්නවා. ආරක්ෂක ලේකම් තුමනි ඔබේ ඇස ගැටේවා.(නදී)