IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පොන්සේකාගේ නඩුවේ චෝදනා සංශෝධනය කරයි

යුද හමුදාවෙන් පැන ගිය සෙබළුනට රැකවරණ දීමට ද රජයට එරෙහිව කැරැලි ගැසීමට ද උත්සහා කළැයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට හා ඔහුගේ පෞද්ගලික  සහායක කපිතාන් සේනක හරිප්‍රිය ද සිල්වාට එරෙහි නඩුව මාර්තු 13 වැනි දා විභාගයට ගන්නා බව මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා දැන්වීය. සංශෝධිත චෝදනා පත්‍රය කියැවීමෙන් පසුව පොන්සේකාගේ නීතිවේදී උපුල් ජයසුරිය මහතා උසාවියට පැවැසුයේ චෝදාන පත්‍රය බෙහෙවින් සංශෝධනය කළ නිසා චෝදනා පත්‍රය හා ලියැවිලිවල අලුත් පිටපත් අවශ්‍ය බවයි.



අදහස් (0)

පොන්සේකාගේ නඩුවේ චෝදනා සංශෝධනය කරයි

තමරා Wednesday, 22 February 2012 09:45 AM

අපේ වීරයා නිදහස් කරන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2385 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site