(අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට) බලන්ගොඩ පින්නවල ආර් උඩුගම කනිෂ්ඨ විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල (ඉහල මහළ) සිසු අයිතියට පත් කිරීම සබරගමුව අධ්‍යාපන තොරතුරු තාක්ෂණ සංස්කෘතික කටයුතු ඇමති භානු මුනිප‍්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනවාරි 24 පස්වරු 1ට සිදුකිරීමට යයි.
මෙම අවස්ථාවට පළාත් සභා මන්ත‍්‍රී අකිල සාලිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.
විදුහල්පති ආර්.එම් පේ‍්‍රමරත්න මාහතා, ආචාර්ය මණ්ඩලය සහ පාසල් සංවර්ධන සමිතිය උත්සවය සංවිධානය කරයි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පින්නවල විදුහලට නව ගොඩනැගිල්ලක්
සේන තිස්ස ගුණවර්ධන Wednesday, 22 January 2014 05:29 PM
උදාගමට අභිමානවත් යුගයක්.(නදී)
වාසනා සෙව්වන්දි Tuesday, 28 January 2014 03:32 PM
සුබ අනාගතයක් මගේ පාසලට. (නදී)
කපිල Monday, 27 January 2014 01:37 PM
මම ඉගෙනගත් පාසැල තව තවත් දියුණු වේවා! (නදී)