IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පානදුර මහානාම විදුහල්පතිනියට ඇප

පානදුර මහානාම විදුහලේ ගුරුවරියකට කොස්සකින් පහර දුන්නැයි කියන සිදුධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම විදුහලේ විදුහල්පතිතුමිය වන  යමුනා නයනා කාන්ති මහත්මිය සඳුදා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ  10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස හා සෑම ඉරු දිනකම පානදුර දකුණ පොලිසියේ පෙනී සිටින ලෙස පානදුර මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා නියෝග කළේය.

නඩුවට අදාල දෙපාර්ශවය සමථයකට පත් වීමට කැමති නම් වෛද්‍ය වාර්තා ද සමග ජූනි 13 අධිකරණයේ පෙනී සිටින ලෙස ද  මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.



අදහස් (0)

පානදුර මහානාම විදුහල්පතිනියට ඇප

ඉනෝකා Tuesday, 05 April 2016 04:16 PM

විදුහල්පති තුමියක්ද ගුරුවරියට කොස්සෙන් ගහලා තියෙන්නේ.? මම හිතුවේ විදුහල්පතිතුමෙක් කියලානේ. මෙයාගේ ගෙදර මෙහෙකරුවන්,මෙහෙකාරියන් ඉන්නවානම් එයාලට දෙවියන්ගේම පිහිටයි...! (බ)

:       0       0

නිශා Tuesday, 05 April 2016 06:58 PM

මෙම කාන්තාව ගුරුවරියට රෝහල් ගතවෙන තරමට පහර දී ඇති බව ඔප්පු වුණොත් විදුහල්පති තනතුරට කිසිසේත් නුසුදුසු තැනැත්තියකි. පාසලේ ඉගෙනගන්නා සිසු දරුවන්ට මැයගෙන් සාධාරණයක් ඉටුවෙයි කියා සිතිය හැකිද...? (නි)

:       0       0

සුසන්ත Wednesday, 06 April 2016 02:56 AM

තනතුරෙන් ඉවත්කර සාමාන්‍ය ගුරුවරයෙකු බවට මැය පත්කළ යුතුයි. ඉහළ තනතුරක් ලැබුණහම ගොඩක් අය හිතන්නේ සෑම දෙයක්ම කරන්න පුළුවන් කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site