IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පින්තූර නම් නොවේ

හපනුන් කිහිප දෙනෙකුගේ අපුරු නිර්මාණ එකතුවකි.

මේ සමඟ ඇති පින්තුර සියල්ලම බැලූ බැල්මට දිස්වන්නේ ඡායාරුප ලෙසට වුවද ඒ සියල්ලම සම්පුර්ණයෙන්ම දක්ෂ චිත්‍රශිල්පීන් අතින් නිමවූ සිතුවම් වෙති.

තාත්විකත්වය අභිබවා යන තරමේ හපන්කමක් මෙම චිත්‍ර ශිල්පීන් මෙහිදී පෙන්වා ඇත. 

මෙම නිර්මාණ සඳහා විවිධ සායම් වර්ග පැන්සල් මෙන්ම එදිනෙදා භාවිත කරන කාබන් පැන්ද කඩදාසි, ලෑලි සහ කැන්වස් රෙදිද භාවිතා කර ඇත.

එක් චිත්‍රයක් හැඳුනුම් පතක පිටපතකි. එහි ඇතුළත්වන සේයාරුව කෙතරම් ස්වාභාවික අයුරින් චිත්‍රයට නගා තිබුනාද කිවහොත් එම චිත්‍රය ගමන් බලපත්‍රයක් සඳහා සුදුසු බවට බාරගෙන ඇති බව වාර්තා විය.

 



අදහස් (0)

පින්තූර නම් නොවේ

බියංකා නිලුෂා Friday, 14 February 2014 09:50 PM

හරිම අපුරුයි. ඔබට සුබ පැතුම්. ඉදිරියට යන්න වාසනාව ලැබේවා.(නදී)

:       0       0

සුසිල් නෙත්තිකුමාර Friday, 14 February 2014 10:15 PM

කව්රු උනත් ඔහු අවංක පුද්ගලයෙක්.(නදී)

:       0       0

සෑම් Saturday, 15 February 2014 03:41 AM

ගමන් බලපත්‍රයක පින්තුරයක් සඳහා ඇති අවශ්‍යතාවයන් සියල්ල සපුරා ඇත්තේ අර දල දෙකක් සහිත අලි මහත්තයාගේ පින්තුරේ විතරයි.(නදී)

:       0       0

සත්‍යයා Saturday, 15 February 2014 04:22 AM

මිනිස් සංහතිය ඇත්තෙන්ම ජීවත් කෙරුවේ නිර්මාණශීලිත්වයයි. මිනිසා සතු ඒ විශිෂ්ඨ ගුණාංගයම විටෙක ඒ අහිංසක මිනිසුන්ට මළපුඩුවක් වුයේ නිර්මාණවලට බියේ අනිකා විනාශ කිරීමට කැස කවන මිනිසුන්ද ඒ සමාජය තුලම ජීවත් වීම නිසයි. කලා කරුවා මිය ගියද ඔහු තැබූ සටහන කිසිදා නොමියනු ඇත.(නදී)

:       0       0

සත්‍යා Sunday, 16 February 2014 08:39 AM

සුගත් නුගදුව! ඔබ ඔබගේ ප්‍රශ්නය නගා ඇත්තේ අහිංසක ආකාරයකින් නිසා අපට වැටහෙන අන්දමින් පිළිතුරක් දෙමි. විවිධ වූ ක්ෂේස්ත්‍ර වල විශේෂ කුසල තාවයන් පෙන්නුම් කරමින් සාමාන්‍ය පුද්ගලයෙකුට කළ නොහැකි දක්ෂකම් පෙන්වන පුගලයින් නිර්මාණ කරුවන් ගණයට වැටෙන අතරන් ඉතිහාසය පුරාම සමාජයේ ඉදිරි ගමනට දායකත්වයක් දුන් බොහෝ නිර්මාණ කරුවන්ට (සමාජ ප්‍රගමනයට) ඇති බිය නිසාම ප්‍රතිගාමීන් විසින් ඔවුන්ට දඬුවම් පමුණුවා ඇත.(දී)

:       0       0

ප්‍රෂ්ප කුමාරි Saturday, 15 February 2014 07:48 AM

සුභ පැතුම් !!!. තව තවත් මේ වගේ අඳින්න දිරිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා . ලෝකයේ පිළිගැනීමට ලක්වී ගිනස් වාර්තා පිහිටවීමට වාසනාව ලැබේවා !!! (නදී)

:       0       0

නෙතුමි Sunday, 16 February 2014 09:50 AM

අතීශයින් දුර්ලබ විශිෂ්ට හැකියාවක්, (දී)

:       0       0

දය අලහකූන්,සෞදි Saturday, 15 February 2014 09:13 AM

අදහ ගත නොහැකි මනස්කාන්ත නිර්මාණ. ඉතාම උසස්. (අ)

:       0       0

මාරි Saturday, 15 February 2014 12:49 PM

ශිල්පීන්ගේ නම් දාල තිබුනානම් තමයි හොඳ.(නදී)

:       0       0

ගිම්හානි Saturday, 15 February 2014 01:04 PM

ෂාහ් නියමයි. විසිෂ්ටයි.(නදී)

:       0       0

ප්‍රේෙම් Saturday, 15 February 2014 02:56 PM

ලියනාඩෝ ඩාවිංචි පිකාසෝ ලා කැළේ.(නදී)

:       0       0

සුගත් නුගදුව Saturday, 15 February 2014 03:26 PM

නිර්මාණකරුවන් හදුනාගන්නේ කොහොමද? (නදී)

:       0       0

පුදීප් Friday, 14 February 2014 05:46 PM

අපුරුයි මේ පින්තුර කවුරු උනත් හොද වැඩ කාරයෙක්.(නදී)

:       0       0

යශෝදා Friday, 14 February 2014 08:20 PM

මෙලොවට බිහි වී ඇති ඇතැම් මිනිසුන්ගේ අපූර්වත්වය වචන වලින් විස්තර කළ නොහැක. මෙම විශිෂ්ට නිර්මාණ වල සුන්දරත්වය වචන වලින් විස්තර කළ නොහැක. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 14 February 2014 08:39 PM

සැබවින්ම විශ්මය ජනකයි. මේ වගේ නිර්මානයකට මිලක් නියම කරන්න නම් බැරිවේවි කවදාවත්.(නදී)

:       0       0

ධනුෂ්ක Saturday, 15 February 2014 08:51 PM

සුගත් නුගදුව, නිර්මාණකරුවන් හදුනාගන්නේ සීරියල් නම්බර් එකෙන්. එහෙම නැත්නම් බා කෝඩ් ස්ටේටස් චෙක් කරන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site