IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පෙදරේරුවා මැරූ පෙදරේරුවා මාට්ටු

 (වී.ඒ. නිශ්ශංක)

සිදුව විලේජ් නිවාස සංකීරණයේ දෙවන පටුමගේ අලුතෙන් ඉදිකරමින් පවතින නිවසක පුටුවක් මත ඝාතනය කර ඇති පෙදෙරේරුවකුගේ සිරුරක් සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.

නිවස තුලදී පෙදෙරේරුවාව ඝාතනය කර පලායමින් සිටි සැකකරු සීදූව පොලීසිය විසින් ක්ෂණිකව අත්අඩංගුවට ගත් බව සීදූව පොලීසියේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක ධනුෂ්ක මද්දුම බණ්ඩාර මහතා පැවසීය.   

ඊයෙ (14) සවස මෙම ඝාතනය සිදුව බවද පොලීසිය කියයි.

එම ස්ථානයේ හතරදෙනෙක් එකතුව සාදයක් පවත්වා තිබේ. එහිදී ඝාතනයට ලක්වූ පෙදරේරු සහ සැකකාර පෙදරේරු අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් සැකකාර පෙදරේරුවා විසින් මරණකාර පෙදරේරුවාගේ මුහුණ ප්‍රදේශයට පහර දී පසුව ගෙලමිරිකා සිටි බව ඝාතනය කළ සැකකාර පෙදරේරුවා විසින් සීදුව පොලිසියට පාපොච්චාරනය කළ බවද සිදුව පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 47ක් වූ දෙදරු පියෙක් වන ගරුසිංහ  හේවගේ නිහාල් චන්ද්‍රසිරි   තුන්සිය හැට දෙක ජුබිලි මාවත වයික්කාල, කොච්චිකඩේ. ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 



අදහස් (0)

පෙදරේරුවා මැරූ පෙදරේරුවා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site