මාළු තම්බාගෙන කමින්, මාළු ලේ සමග මිශ්‍රවූ කුණු අයිස් වතුර බොමින් මාස දෙකහමාරක් කැඩුණු බෝට්ටුවක අතරමං වී ඉන්දියා මුහුදු සීමාව අසල පාවෙමින් සිටි අම්බලංගොඩ ධිවරයෝ පස් දෙනෙක් නිල්වැල්ලේ ධීවරයන් පිරිසක් හා නාවික හමුදා සහායෙන් යළි ගෙදර ආහ. නිල්වැල්ලේ ‘ජය ඉසුරු‘ බෝට්ටුවෙන් බේරාගත් එම පිරිස මුහුද මැදදී නාවික හමුදාවට බාරදීමෙන් පසුව සෙසුරාදා සවස කන්කසන්තුරේ වරායට රැගෙන එනු ලැබූහ.
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුදුමයි! ඒත් ඇත්තයි