IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුදනකොටම කාපි යකා

කලවානේ ගෙදර හොරට ගැසු පළමු රුපියල් පන්දහසේ නොට්ටුව දී බීර බඳුනක් ගන්නට ගිය සරසවි සිසුවා පොලීසියට කියා ඇත්තේ විසි තිස් වතාවක් හොර නෝට්ටු ගැසීමට පුහුණු වී ඇති බවයි.

පොලීසිය කලවානට ගොස් ඔහුගේ පරිගණක මුද්‍රණ යන්ත්‍රණ ආදීය ද සොයා ගත්තේය.

මුලින්ම ඔහු රුපියල් සියයේ නෝට්ටු හොරට ගසා ඇතැයි පොලීසිය කියයි.

මොහු තෙවැනි වසරේ කලා සිසුවෙකි

 

 



අදහස් (0)

පුදනකොටම කාපි යකා

සිරිපාල Monday, 24 February 2014 03:38 PM

සීනි බෝල හිටවපු ප්‍රදේශයට තවත් කතාවක් එකතු වෙයි වගේ.(නදී)

:       0       0

සමන් Monday, 24 February 2014 04:18 PM

දක්ෂ කොල්ලෙක්. (නදී)

:       0       0

සෂිරා Tuesday, 25 February 2014 02:05 PM

රටේ,ආර්ථිකයේ සෝදා පාළුව ගැන හොඳ නිදර්ශනයක්.දක්ෂතාවයට උගත් කමට තැනක් නැති රටක හොඳින් බැරි නම් නරකින් හරි හම්බ කරන්න යොමු වෙන එක අහම්බයන් නෙවෙයි.ගොම රිටි උඩ පාවෙන කාළයක් මේක.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site