පෞද්ගලික බස් සේවකයන් දෙපිරිසක් අතර කොට්ටාව-රුක්මල්ගම බස් නැවතුමේ ඇති වු ගැටුමකින් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කැර ඇති බවත් රුක්මල්ගම-පිටකොටුව 138/4 මාර්ගයේ පෞද්ගලික බස් වර්ජනයක් අරඹා ඇති බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පෞද්ගලික බස් ගැටුමක්
දිනේෂ් Monday, 20 January 2014 01:28 PM
මේක හරි වැඩක් වෙලානේ.එයාලම ගහගෙන එයාලම වර්ජනය කරනවා.ලංගම දියුණු කලානම් හරිනේ(දිල්)
මනෝජ් Monday, 20 January 2014 02:17 PM
මගීන්ට සිදුවන අපහසුතාවය ගැන කිසිම කතාවක් නැ.සියලු බස් වල මාර්ග බලපත්‍ර තහනම් කර ලංගම බස් වල ගමන් වාර ගණන වැඩි කල යුතුයි .(දිල්)
සනත් Monday, 20 January 2014 09:58 AM
දැන් මිනිස්සුන්ට ආර්ථික අපහසුතා නිසා වියරු වැටිලා ඉන්නේ .එක එකා මරා ගන්නවා. බුදුහාමුදුරුවොත් කියල තියනවනේ බඩගින්නේ ඉන්නකොට බන කියල වැඩක් නැහැ කියල. (දී)
හේමාල් Monday, 20 January 2014 10:05 AM
ලංගම බස් ටික රුක්මල්ගම-පිටකොටුව 138/4 මාර්ගට දාන්න. පෞද්ගලික බස් වර්ජනය කලාට කවූද සැලන්නේ (දී)
නලීන් Monday, 20 January 2014 11:01 AM
මාර වැඩක් නෙ මේක ... එයාලම ගහගෙන එයාලම වර්ජන ... සියලු බස් වල බලපත් අවලන්ගුකල යුතුයි. රට විනාශ වෙලා තියෙන්නෙ ඔක හින්දතමයි. තමන් කරන රස්සාවට තමන් වග කියන්නෙ නෑ. හැමොම විකාර කර කර රට විනාශ කරන ගමන් මේක තව ටික කලකින් ජපානයක් වේවි කියල හිතනව. හැමදාම අපි එක තැන. (දී)
ගුණවර්ධන Monday, 20 January 2014 11:50 AM
මේ අයව ඉස්සෙල්ලම ඉස්කෝලේ යවල විනය ඉගැන්විය යුතුයි (දී)