IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පිත්තල හන්දියෙන් කෙලින්ම පිටකොටුවට

කොළඹ ග්‍රීන්පාත් හි  පිත්තල මංසන්ධියේ  සිට  සර් ජේම්ස් පීරීස්  මාවත දෙසට  රථ වාහන ගමන් කැර වීමේ පෙරහුරු  සැළැස්මක්  පොලීසිය අද සිට ක්‍රියාත්මක කරයි.

කොළඹ නගරයේ  රථ වාහන තද බදය අඩු කිරීමේ අරමුණින් මෙම සැළැස්ම ක්‍රියාත්මක කළ බවත්  එය සාර්ථක වුවහොත් ,අඛණ්ඩවට  ක්‍රියාත්මක කරන බවත් පොලීසිය කියයි.



අදහස් (0)

පිත්තල හන්දියෙන් කෙලින්ම පිටකොටුවට

අමිල සිංග Friday, 31 January 2014 09:43 AM

සැලසුමේ සිතියමක් තිබුනානම් වඩාත් හොදයි.(නදී)

:       0       0

යසවතී Thursday, 30 January 2014 01:09 PM

අත් හදා බලා හොඳම මාර්ගය තෝරා වාහන ධාවනය කරවන්න (අ)

:       0       0

රාමා Thursday, 30 January 2014 03:16 PM

මේ වගේ දේවල් වලින් හොද දේත් සිදු වෙනවා (දිල්)

:       0       0

සත්‍යයා Thursday, 30 January 2014 07:15 PM

කරන්න මොනවා හරි දෙයක් තියෙන්නත් එපා යැ. දවල් ට පරිප්පුයි බතුයි. රෑට බතුයි පරිප්පුයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site