
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද පැවසිය.
අධ්‍යක්ෂවරයා පවසා සිටියේ 26 උදේ කාලයෙ උසස් පෙළ විභාගයට සිසු දරුවන් ගමන් ගත් මාර්ග සවස් වන විට ජලයෙන් යටවූ බවයි.
පුත්තලම හින්දු හා මදුරන්කුලිය විද්‍යාලය දහවල් මහ වැසිත් සමග ජලයෙන් යටවි ගියේය.ඒ හේතුවෙන් විභාගය අවසන්වි ගංවතුර මැද ඔවුන් ගමන් කළේය.

2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි