පුත්තලම සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට අද (19) සවස 2.30 සිට යළිත් ඇඳිරිනීතිය පැනවූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
(ඡායාරූප - ඔගස්ටීන් ප්‍රනාන්දු)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පුත්තලමට-කොච්චිකඩේට යළිත් ඇඳිරිනීතිය
siri Thursday, 19 March 2020 12:17 PM
මුළු රටටම සතියක් හෝ දෙකක් ඇඳිරි නීතිය පනවා මේ ප්‍රශ්නය මුළුමනින්ම නිරාකරණය කිරීමට කටයුතු කලයුතු තැනටයි රට පත්ව තියෙන්නේ.