IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


'පත්තිනි' මැයි මස මුල සිට තිරගත වේ

20160426-ent-71

මහාචාර්යසුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණයවන "පත්තිනි" මැයි මස මුල සිට තිරගත කිරීමට මේවනවිට සියලු කටයුතු සූදානම්කර තිබේ.

ආරියරත්නයන්ගේ අනෙකුත් නිර්මාණ සේම මෙම සිනමා නිර්මාණයද දැවැන්ත සිනමා නිර්මාණයක් බවයි පවසන්නේ.

පතිව්‍රතාව ආරක්ෂා කළ පත්තිනි දෙවඟනගේ කතාව ඇසුරෙන් නිර්මාණය කර ඇති මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ උද්ධිත ප්‍රේමරත්න සහ පූජා උමාශංකර් විසින්.

මැයි මස 05 දා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ තිරගත වන පතිනි ඔබටත් නැරඹීමට අවස්ථාව උදාවේවි

 

චාමර සම්පත්

20160426-ent-72
20160426-ent-70



අදහස් (0)

'පත්තිනි' මැයි මස මුල සිට තිරගත වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site