IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුතාගෙ තරගෙ තාත්තගෙ නැටුම්

ලීබ්‍රෝන් ජේම්ස් කියන්නෙ සුප්‍රකට බාස්කට් බෝල් ක්‍රීඩකයෙක්. ඇමෙරිකානු ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන ඔහු සිවු වතාවක් වැඩිම වටිනාකමකින් යුතු ක්‍රීඩකයාට හිමි සම්මානයත් දිනාගෙන තියෙනවා. මේ ජේම්ස් ඔහුගේ පුතාගෙ බාස්කට්බෝල් තරගයකදි හැසිරුණු විදියයි. තාත්තා කෙනෙක් විදියට තමුංගෙ දරුවගෙ හැකියාවන් ඉදිරියේ ආඩම්බර වුණු සහ දිරිමත් කළ මේ සුපිරි ක්‍රීඩකයාගේ වීඩියෝව බලන්නම වටිනවා.

 

රචින්ත ජයවර්ධන

 

 
LeBron James Cheers On His Sons At Their Basketball Game

LeBron James is just as embarrassing as every other dad watching his sons’ basketball game

Posted by NowThis on Thursday, April 7, 2016

 



අදහස් (0)

පුතාගෙ තරගෙ තාත්තගෙ නැටුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site