
(ඩී.ජී..සුගතපාල සහ ගයාන් සූරිය ආරච්චි)
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින දරුණු ගණයේ අපරාධ කරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසිගේ සිර මැදිරියේ තිබි ජංගම දුරකතනයක් හෑන්ඩ් ප්‍රි එකක්,ඩේටා කේබලයක්,චාජරයක් සහ සිම් කාඩ් පතක් පොලිස් විශේෂ කාරය බලකායේ නිලධාරින් විසින් ඊයේ (08) රාත්‍රි සොයා ගෙන ඇතැයි ගාලු දිසාබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාරයාලය පවසයි.
පොලිස් විශේෂ කාරය බලකායේ නිලධාරින් මෙම සැකකරුගේ සිර මැදිරිය ඊයේ රාත්‍රි සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදි මෙම ජංගම දුර කතනය ඇතුලු උපාංග සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොඩිලැසිගේ සිර මැදිරියේ ජංගම දුරකතනයක්
Aruna Saturday, 09 November 2024 11:36 AM
ලැජ්ජා නැතිව අපිට ඕක කියනවනේ. සම්පූර්ණයෙන්ම ආරක්ෂක අංශවල වැරැද්දනේ. නැතිනම් කාක්කෝ, මීයෝ ඔව්වා ගිහින් දෙනවද?
සනත් Saturday, 09 November 2024 12:01 PM
කිකිළියෝ බිත්තර දානවා වගේ මේ අය ෆෝන් දානවාද?