IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාඨලීට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එයි

රාජගිරියේ දී තරුණයකුට සිදු වු රිය අනතුර සම්බන්ධයෙන් එකාබද්ධ විපක්ෂය  ඇමැති පාඨලී චම්පික රණවක මහතාට  එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අද (05) පාර්ලිමේන්තුමේ දී  කතානායක කරු ජයසුරිය මහතාට බාර දෙනු ලැබීය.



අදහස් (0)

පාඨලීට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එයි

සුමංගල Tuesday, 05 April 2016 01:47 PM

ජයසේන මෙතෙන තිබෙන වරද වාහනය හැපුනේ කොහිද කියන ප්‍රෂණයන් නෙවෙයි මහමග වැටුණු තරුණයා ගැන බලන්නේ නැතිව වාහනය පලාගියේ මොකද කියන එක ,(හේ)

:       0       0

සේනක Tuesday, 05 April 2016 01:52 PM

විපක්ෂයට රටේ ප්‍රශ්න නැහැ වගේ මේ වගේ අනවශ්‍ය කුණු ප්‍රශ්න අදින්නේ (හේ)

:       0       0

ප්‍රදීප් Wednesday, 06 April 2016 03:19 AM

යහපාලනයේ තරම තේරනව නේද? දවසකට මෙවෙනි අනතුරු කීයක් වෙනවද ? (හේ)

:       0       0

සමන්ති Tuesday, 05 April 2016 02:13 PM

මහත්මයාගේ නිල වාහනය නෝනා අතින් හැපුනොත් විස්වාසභංගය ගේන්නේ කාටද ?(කෞ)

:       0       0

අජිත් Tuesday, 05 April 2016 02:19 PM

මේ වගේ විහිළු කරන මන්ත්‍රීලව පාර්ලිමේන්තු යවපු උන්ට ගහන්න ඕන ! රටේ මීට වඩා වැඩ නැත්ද ?(කෞ)

:       0       0

සිල්වා Tuesday, 05 April 2016 02:29 PM

පාපයට ඇර කිසිදේකට බය නොවන්න (කෞ)

:       0       0

රසල් Wednesday, 06 April 2016 03:44 AM

වැඩේ ඒක නෙමෙයි, යහපාලනය ගැන ඉහලින්ම පුරසාරම් කියන ඇමතිවරයෙක් තමන් වරදක් කළා හෝ නොකළා පැන යාමත්, ඉන්පසුව වැරද්ද වසන් කිරීමට උත්සාහ කිරිමත්, අගතියට පත් වුණු කෙනාට දෝෂාරොපණය කිරීම හා ඔහුව රෝහලින් පිට කිරීම හා පොලිසියට බලපෑම් කර සාක්කි නැති කිරීමට උත්සාහ කිරීම. අපි නම් බලා සිටින්නේ මේ වගේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් තියන දේශපාලුවන් දේශපාලනයෙන් ඉවත් වන තුරු මේ රට ගොඩනගන්න (බ)

:       0       0

කසුන් Wednesday, 06 April 2016 04:29 AM

මේක හදිස්සි අනතුරක් නේද ? හදිසි අනතුරක් ඕන කෙනෙක් අතින් වෙන්න පුළුවන් (බ)

:       0       0

සත්‍යපාල Tuesday, 05 April 2016 03:25 PM

කවුරුහරි වාහනයක් රිවස් කරලා වාහන දෙක අතර හිටපු කෙනෙක් මරුනනම් එකේ ඡායාරුප දැකල තීන්දු කරන්නේ කොහොමද පිටිපස්සේ වාහනයේ කෙනා වැරදි කාරයා කියල ? නිකන් මහෞෂධ පඩිතුමාල වගේ කතාකළාට මොලේ කළදක් නැති උදවිය හරියට.ඇසින් දුටු සාක්කි තිබෙනවා. ඒවා තමයි වැදගත්. (බ)

:       0       0

ඉසුරු Tuesday, 05 April 2016 04:50 PM

මට පුද්ගලිකව මේ ඇමතිතුමා එක්ක කිසි ඇයි හොඳයියක් නැහැ. අපි නිකමට හිතමු, අපි යන වාහනේට මනුස්සයෙක් හැපුනා කියලා. අපි හිතලා හප්පනවද? මොනවාහරි උවමනාවකට ටිකක් වේගයෙන් යද්දී මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. අපෙන් කීයෙන් කීදෙනාද ළඟම තියෙන පොලිසියට යන්නේ. එහෙම කරන කෙනෙක් ඉන්නවා නම්, මේ වගේ දෙයක් ගැන දිගින් දිගටම කතාකළාට කමක් නැහැ. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Tuesday, 05 April 2016 04:57 PM

චම්පික රණවක මහතා කාලයක් තබාගෙන සිටි හොඳ නම, මෙතන සිදුවුණ වාහන අනතුර නිසා කෙළෙසාගත්තා. ඔහු එය ගැන පැහැදිලි විවෘත පරීක්ෂණයකට ඉඩ දුන්නේ නැහැ. කාටත් එ් ගැන සැකයක් මතුව තියෙනවා (නි)

:       0       0

සොපි Wednesday, 06 April 2016 05:56 AM

මෙයාගේ කාලේ හොඳ නැහැ වගේ ...(ම)

:       0       0

සත්‍යයා Tuesday, 05 April 2016 06:54 PM

වංචනික දේශපාලුවන් දිනෙන් දිනම ප්‍රපාතයටම යා යුතුයි. ඒ සඳහා නීතිය උදව් කළයුත්තේ හොර දේශපාලුවන්ට නොව දුකට පත් මහජනතාවටයි. (නි)

:       0       0

ගිහාන් Tuesday, 05 April 2016 09:51 PM

දැන් බලාගෙන යනකොට ගිය ආණ්ඩුව මීට වැඩිය හොඳ බව පේනවා. යහපාලනය දැන් අපිට එපාවෙලා තියෙන්නේ (නි)

:       0       0

දයාන් Tuesday, 05 April 2016 09:54 PM

අපි මෙයාට ගරු කළා ඒ දවස් වල. අපෝ දැන් නම් එහෙම නැහැ. මෝඩයෝ වගේ යහපාලන රජයට ඡන්දෙ දීපු අපිට ගහන්න ඕනෑ (නි)

:       0       0

ඉන්දු Tuesday, 05 April 2016 11:12 AM

එතුමාට මොනවත් දැන් මතක නැහැ.. විතරක් නෙවෙයි රටේ මිනිස්සුන්ටත් මතක නැහැ.. (ර)

:       0       0

විජේ Tuesday, 05 April 2016 11:19 AM

මෙය පිටිපස්සෙන් ඉන්නේ කවුරුත් නොවේ, එක හැලියේ බත් කාපු අය, මේ දෙසපලකයෝ බලය ලබාගන්න මෙහෙම නම්, අපට මොනවා කරාවිද,? දෙස පාලකයෝ ලං කරගන්න එපා, සත පහක විස්වාසයක් නෑ. (ර)

:       0       0

ධම්ම Tuesday, 05 April 2016 11:51 AM

මොන තරම් හොඳ නමක් තියාගෙන හිටි කෙනෙක්ද..(හේ)

:       0       0

උපාලි Tuesday, 05 April 2016 12:22 PM

අපේ ඒකාබද්ධ විපක්ෂෙත් ජාතික වැදගත් කමක් තියෙන ඒවා ගැන නෙමෙයි කෑගහන්නේ. නිකම් පුද්ගලික මඩ ගැහිලි වලට විතරයි. (ර)

:       0       0

බණ්ඩා Tuesday, 05 April 2016 12:26 PM

හැමදාම විශ්වාස බංග නම් ගේනවා. (ර)

:       0       0

කිත්සිරි Wednesday, 06 April 2016 12:57 AM

හොඳයි, අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

රොහාන් Tuesday, 05 April 2016 12:45 PM

විශ්වාසභංග කීයක් ගෙනාවද ඒ එකකින්වත් වැඩක් වුනාද?(හේ)

:       0       0

සිසිර Tuesday, 05 April 2016 12:48 PM

ඇත්තටම මගේ ඇත දැකීම අනුව මෙම උත්සාහය හරි අසාධාරණයි මොකද එම අනතුර ජීප් රියේ වරදක් විදියට කොහෙත්ම සාදක නැහැ මගේ වරස 30 ක් අත්දැකීම් අනුව එම අනතුර සිදු වී ඇති ඡායාරුප අනුව සෙබවින්ම සිදු වී ඇත්තේ පිටුපසින් යන වාහනයේය (හේ)

:       0       0

බන්දුල. Tuesday, 05 April 2016 12:50 PM

දැනට කියක් නම් භාර දුන්නද? එත් කෝ ප්‍රතිපල! (හේ)

:       0       0

චන්දන Wednesday, 06 April 2016 01:30 AM

විජේ, ඔබගේ අදහස හරියට හරි. කළ උදව් වලට ලැබෙන කළගුණ තමයි මේ. පාඨලි මැතිතුමාට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

නාලිකා Wednesday, 06 April 2016 02:29 AM

ඔය අත්සන්කළ හැම කෙනාම කිසිම රාජ්‍යද්‍රෝහී, ජාතිද්‍රෝහී, දේශද්‍රෝහී ක්‍රියාවලට ගෑවිලාවත් නැතුව ඇති. අගය කළයුතු මිනිස් ගතිගුණ අමතකකොට පටු දේශපාලන පළිගැනීම් වලට රිය අනතුරක් හේතුකොට ගැනීම මේ රටේ දේශපාලනය කරන අයගේ තරම ලෝකෙටම පෙන්වන සාධකයකි (නි)

:       0       0

යසස් Wednesday, 06 April 2016 02:50 AM

ගෙනඑනවා විතරයිනේ. ක්‍රියාවට නැංවෙන පාටක් මෙච්චර කාලෙකට අපි දැක්කේ නැහැ (නි)

:       0       0

මුණසිංහ Wednesday, 06 April 2016 03:02 AM

මේකේ ප්‍රතිචාර දක්වපු අයගේ අදහස් දිහා බැලුවම තේරෙනවා රටේ රිය අනතුරු වැඩිවෙන්නේ ඇයි කියලා. මේ අය දන්නවද මාර්ග නීති. මට පෙනෙන්නේ ඒවා ගැන තැකීමක් ඇති අය ඉන්නේ අල්ප ප්‍රමාණයක් බවයි. (නි)

:       0       0

ජයසේන Tuesday, 05 April 2016 01:22 PM

මගේ වාහනේ පිටිපස්සෙන් ත්‍රි වීල් එකක් හැප්පුවා. මට හෝ ත්‍රිවීල්කරුට විස්වාස භන්ගයක් ගෙනේවිද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site