අර්මාන්දෝ පෙරිස් නොහොත් පිට්බුල්ගේ අලුත්ම ගීතය පසුගියදා එළිදැක්වූ විය. එම ගීතය YouTube ජාලයේ නැරඹුම් වාර්තා අතර පැමිණෙමින් පවතිනවා. මේවනවිට එහි නැරඹුම් වාර්ථාව ලෙස සඳහන් වන්නේ 5,894,579 ප්‍රමාණයකි. Freedom නම් ලෙස නම්කර ඇති අතර, Vevo ආයතනය මගින් මෙම වීඩියෝව YouTube ජාලය වෙත මුදාහැරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිට්බුල්ගේ 'නිදහස'