IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පිටකොටුව ගින්නේ ඉතුරුවුණේ කඩ දෙකයි

පිටකොටුව බෝධිරාජ මාවතේ කඩ 104න් 2ක් හැර සියලුම කඩ ගිනි ගැනීමට හේතුව සොයන්න රස පරීක්ෂක සහායපතන බව පොලිසිය කියයි. ගින්න හටගෙන ඇත්තේ 76 වැනි කඩයේය. ඊට හේතුව පොල්තෙල් පහනක් ද එසේ නැතිනම් විදුල ජනන යන්ත්‍රයක් ද යන්න සොයන ලෙස රසපරීක්ෂකට දන්වා ඇත.



අදහස් (0)

පිටකොටුව ගින්නේ ඉතුරුවුණේ කඩ දෙකයි

අසංග Sunday, 08 December 2013 11:50 AM

දැන් ඉතින් මේකටත් රජයෙන් වන්දි ඉල්ලලා වීදි බසී. (ස)

:       0       0

දනා Sunday, 08 December 2013 12:25 PM

ඇත්තට, මේ වගේ කඩ එක්ක පුලුවන්ද රටේ අග නගරය ලස්සන කරන්න? වෙන දිහාවක නම් කමක් නැහැ.ලෝකෙම ගොඩක් අය ලංකාව දන්නේ කොළඹින් විතරයි (නි)

:       0       0

සත්‍යයා Sunday, 08 December 2013 12:39 PM

ඔය තියෙන්නේ හේතුව මල්ලෙන් එළිය ට පැනල. කඩ 104 කින් ආණ්ඩුව ට හිතවත් කඩ 2 කයි තිබිල තියෙන්නේ. දැන් කොළඹ ලස්සන වෙලා අලුතින් කඩ දාල ලොකු ගණක ට කුලියට දෙන කොට කඩ 2ක් විතරක් ආණ්ඩු විරෝධීන් ට. අනාගතයේදී ගිනි ගත්තත් දැවී යන්නේ කඩ 2ක් විතරයි. (ස)

:       0       0

නිශාන්ත Saturday, 07 December 2013 08:14 PM

අනේ කරුණාකරලා මේ වුන දේට ජාතිවාදය ගාවගන්නන නම් එපා. මේ අසරණ වුන මිනිස්සුන්ට පිහිටක් වෙන්න බලමු. (දිල්)

:       0       0

මහින්ද වික්‍රමසිංහ Saturday, 07 December 2013 09:03 PM

මොනවද පරීක්ෂණය අවසානයේ කිසිම පියවරක් නෑ අන්තිමට අලු විතරයි (දිල්)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 07 December 2013 09:10 PM

මේක තියෙනවා ගින්නක්,කඩ ටික ඉවත් කරන්න කරපු වැඩක් (දිල්)

:       0       0

සොලමන් Saturday, 07 December 2013 09:23 PM

ගිනි නිවන හමුදාව කොහේද ගියේ..(දිල්)

:       0       0

මහසෙන් Saturday, 07 December 2013 09:49 PM

හේතුව හොයන්න රසපරීක්ෂක ඕනි නැ.. හේතුව තමයි කොළඹ සංචරක නගරයක් කරන්න බෑ ඔය පුංචි වෙළෙන්දෝ තියාගෙන. එක නිසා කොළඹ නගරේ සුද්ද කරන ආරක්ෂක ලොක්ක හොඳින් බැරි නම් නරකින් තමයි නගරේ සුද්ද කරන්නේ. බලන්නකෝ තව ටික දවසකින් කියාවි වෙන තැනකින් කඩ අලුතෙන් හදල දානවා කියා...හුරේ.(දිල්)

:       0       0

මදු Sunday, 08 December 2013 02:39 PM

හැමදේම වන්නේ හොදටයි ! දැන් ලස්නට පිලිවලට කොළඹ නගරය හදා ගන්න පුලුවනි! (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 08 December 2013 12:45 AM

රටේ ජීවත් වෙන්නේ බියියෝ කියල වෙන්න ඇති හිතන් එන්නේ නේද? (අ)

:       0       0

තුෂාර-ඩුබායි Sunday, 08 December 2013 12:46 AM

කවුද කිව්වා වගේ, මම හිතන්නේ ගිනි නිවන්න ගන්න ඇත්තේ වතුරනම් නෙමෙයි

:       0       0

තුෂාර-ඩුබායි Sunday, 08 December 2013 12:47 AM

ඔය විදිහට බැලුවම ගිනි නිවන ඒකකයක් රටට ඔරන කරන්නේ නැහැනේ. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 08 December 2013 12:49 AM

මොන ජාතිකයෝ වුනත් මිනිස්සු.එ මිනිසුන්ටත් දරු පවුලක් ඉන්නවා ජීවත් කරවන්න.මේව කරවන අයට වෙන්න මොනවාද කියල බලමු (අ)

:       0       0

මොහොමඩ් Sunday, 08 December 2013 01:05 AM

මුඩුක්කු වගේ කඩ තියන එක කොළඹ නගරයට ගැල පෙන් නෑ. (අ)

:       0       0

ලංකා ලොවෙර් Sunday, 08 December 2013 03:36 AM

හේතුව හොයන්න දෙයක් නැහැ. ඊට හේතුව පොල්තෙල් පහනක් ද එසේ නැතිනම් විදුල ජනන යන්ත්‍රයක් ද යන්න සොයන ලෙස රසපරීක්ෂකට දන්වා ඇත. ලැජ්ජයි මේවා මෙහෙම වෙනකොට (අ)

:       0       0

ගැමා Monday, 09 December 2013 07:54 AM

කොළඹ නගරය දියුණු වුණේ ව්‍යාපාරික ප්‍රජාව නිසයි. කොළඹ වෙළඳ නගරයක්. නමුත් රුපියල අව ප්‍රමාණ වෙලා ඩොලරය ඉහළ නගිනකොට රට කරවන ඇත්තන්ට හිතෙනවා කොළඹ සංචාරක නගරයක් කරන්න. දේශීය ව්‍යාපාරිකයෝ එලවලා දාලා "විදේශික ආයෝජකයෝ" ගෙන්වා ගන්න. ඉතින් පොඩි මුදලාලි මහත්තරුනේ අපේ රටේ අපිට තියෙන අයිතිය හරි අඩුයි. ඔයාලට කොළඹ නගරය දැන් දැන් පීඩාකාරී වැඩියි. ඒ නිසා ඔය ව්‍යාපාරික කට්ටිය එකතුවෙලා රට ඇතුලට වෙන්න තැනක් හදා ගනිමු. කැලණිය, පෑලියගොඩ වගේ තැනක් මුල් කරගෙන දුම්රියෙන් වගේම බස් එකෙනුත් ප්‍රවාහන පහසුකම් හදා ගන්න සාමාන්‍ය ජනතාවට පුළුවන්. ටිකක් දියුණු වෙනකොට වෙනම ප්‍රවාහන සේවයක් හැදේවි. කාලයට ඉඩදෙමු. අර ඉස්සර "තොටළඟ" වෙළඳපළ වගේ. (නි)

:       0       0

gunarathna Sunday, 08 December 2013 04:52 AM

රොෂාන් ,මහසෙන්, ඔය දෙන්න හරි.මමත් කියන්නේ ඔය ප්ලැන් කරපු වැඩක්.මොකද සදාරනෙන් ඔය වැඩේ කරන්ට ගියොත් ලොකු ප්‍රස්නයක් වෙනවා.දෙන් කිසිම ප්‍රස්නයක් නැතිව කඩ ටික ඉවත් කරන්ට පුළුවන්. (අ)

:       0       0

නීල් Sunday, 08 December 2013 06:49 AM

මහා ජරාව ඔය කඩ වල සිද්ද වෙන්නේ. මුඩුක්කු හොදයි. තව ඉතිරි ඒවත් සුද්ද කරන්න.(නදී)

:       0       0

ශාන්ත Sunday, 08 December 2013 06:54 AM

හේතුව හොයල මොනවා කරාවිද ? (නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 08 December 2013 07:10 AM

හේතුව විදුලි පන්දමක්වද්ද? (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 08 December 2013 07:11 AM

දැන් ඉතින් පුළුවන් ඉතුරු හරියත් ලස්සනට කරන්න (නි)

:       0       0

සේරම් Monday, 09 December 2013 08:25 AM

නීල්, නියමයි, නියමයි! (නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Sunday, 08 December 2013 08:39 AM

ඒ 2 ත් ඉවත් කරයි.(නදී)

:       0       0

ශාලික Wednesday, 11 December 2013 07:16 PM

ඇත්ත කතාව දන්නේ සිද්ධිය වූ ප්‍රදේශයේ සිටි අය තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site