රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී හෙට්ටිආරච්චි සහ රහස් පොලිස් ස්ථානාධිපති යැයි කියමින් කොළඹ ගුවන් ටිකට් පත් අලෙවි කරන ඒජන්සිකරුවකුගෙන් රුපියල් දෙලක්ෂයක කප්පම් ගන්නට ගිය බව කියන දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
සහකාර පොලිස් අධිකාරී ලෙස පෙනී සිටි පුද්ගලයා ආගමික සභාවක පූජකයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පූජක පොලිස් වෙසින් කප්පම් කන්න හදයි
අසෝකා Friday, 13 December 2013 07:59 PM
ලෝක විනාශය අත ලගම තමයි. (නදී)
ප්‍රනාන්දු Friday, 13 December 2013 08:44 PM
අහිංසක මිනිසුන්න්ට පාඩුවේ ජීවත් වෙන්න නොදෙන සත්තු. ඇයි මේ අයව අල්ලලා දඬුවම් කරන්න බැරි. දේශපාලනයද හරස් වෙලා තියෙන්නේ. මොක උනත් නියම ඇමතිවරයෙක්. අනික මේ රියැදුරා කප්පම දුන්නේ නැතිනම් මෙතන දුවලා ඉවරයි. හැම පැත්තෙන්ම තැලෙන්නේ රියැදුරා සහ කොන්දොස්තර පමණයි.(නදී)
ආරියසේන Friday, 13 December 2013 08:54 PM
ආගමික පුජකවරුන්ට විශේෂ හැඳිනීමේ පතක් දුන්නා නම් හොඳයි. (නදී)
දර්ශන් Friday, 13 December 2013 10:44 PM
හතු පිපෙන්නා සේ විවිද ආගමික සභාවන් ඇතිවෙනවා. මෙය ඉතා අහිතකර තත්වයක්. (නදී)
බංඩා Saturday, 14 December 2013 02:38 AM
නොයෙක් ආගමික සභා හැදෙන්නෙත් අර අසපු හැදෙනවා වගේ තමයි. මේවා ගැන කව්රු කව්රුත් ඉක්මනින් මොනවා හරි කලොත් හොඳයි. (නදී)
ශාන් Saturday, 14 December 2013 02:46 AM
විදෙස් රටවලින් එන විවිධ ආගමික ලට අපේ රටේ මෝඩ මිනිසුන් රැවටෙනවා. ලෝකය දියුණු වෙනකොට මිනිස්සු සැබෑ ආගම්වලට එක් වනවා. පිරිහෙන කට්ටිය දුප්පත් රටවලට ගිහින් පිරිවරක් හදාගන්න බලනවා.(නදී)
අල්විස් Friday, 13 December 2013 06:47 PM
මේවා පලකරලත් බැහැ. පල නොකරත් බැහැ. පල කෙරුවම ඒක කොපි කරනවනේ. (නදී)
කමල් Friday, 13 December 2013 06:49 PM
අපොයි! මිනිසුන්ට සිදු වී ඇති දෙයක්? (නි)
අමිල කටුනායක Friday, 13 December 2013 07:01 PM
හරියටම කියන්න මොකක්ද ඒ ආගමික සභාව.(නදී)