IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුංචි සිත්තරුන් දැයට කිරුළේ

දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ විජය පුවත් සමාගමේ විජය පුවත්පත ඒකාබද්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් සංවිධානය කරන ලද “ මහමග අනතුරු වළකමු” චිත්‍ර තරගය අද පෙරවරුවේ දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ දී ආරම්භ කෙරිණි. පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරමින්  සිසු සිසුවියෝ 135 දෙනෙක් මීට සහභාගී වෙති.  සිසු සිසුවියන් 8000 කින් මෙම පිරිස තෝරාගත්තේය.

 

 



අදහස් (0)

පුංචි සිත්තරුන් දැයට කිරුළේ

සන්ධ්‍යා Saturday, 22 February 2014 02:26 PM

මෙහෙම දකිනකොට හරිම සතුටුයි ‍(දිල්)

:       0       0

මංජුලා හේමමාලි Monday, 24 February 2014 04:05 PM

හරිම සතුටුයි දැක්කම. අනේ පැටවුනේ ඔබට හොදක්ම වේවා.(නදී)

:       0       0

පාලී Sunday, 23 February 2014 08:02 PM

මේ පොඩි පැටව් දැක්කම හරිම ආසයි පාසල් යන කාලේ මතක් වෙනවා (දිල්)

:       0       0

අමිල කටුනායක Saturday, 22 February 2014 07:28 PM

මේ අය ලොවට කිරුළු වේවා (දී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 22 February 2014 09:36 PM

මහඟු පින්කමක්. හරිම සතුටුයි ‍ (දී)

:       0       0

ලක්මාල් Sunday, 23 February 2014 04:04 AM

සුභ අනාගතයක් සැමදෙනාටම (දී)

:       0       0

සුජාතා Sunday, 23 February 2014 10:05 AM

ලාංකිකයෝ හැටියට සන්තෝසයි (දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 23 February 2014 12:22 PM

අපේ රටේ අනාගත නායකයින් ඉතාම නිදහස්ව තමන්ගේ ලෝකයට සම වැදී ඉන්න අපුරුව දැක්කාම ආයෙත් මට පාසැල් යන්න ඇත්නම් කියා හිතෙනවා.හැම දරුවාම හරිම අපුරුයි.බිම දිගාවී කැමරාව දිහා බලපු චුටි දු පැටියා දැක්කාම මගේ චුටි දු(හිරු) චිත්‍ර අදින හැටි මතක් වුනා.හැමෝටම තිසරණ සරණයි.(දී)

:       0       0

කුමාරි Monday, 24 February 2014 12:20 PM

මේ පොඩි පැටවුන් මල් වාගේ.හැමෝටම තෙරුවන් සරණයි! (අ)

:       0       0

සත්‍යයා Saturday, 22 February 2014 01:21 PM

අප විසින් විශාල කැපවීමකින් හදා ගත යුත්තේ මේ පරපුරයි. ඔබ තුමන් ලා කරන්නේ මහඟු පින්කමක්. (අ)

:       0       0

තිසර Sunday, 23 February 2014 03:41 PM

උපතින් ලැබූ හැකියාවන් දියුණුකර.. මනසින් නැගු සිතුවිලි රැස පුබුදුකර.. මෙලෙසින් අඳින සිතුවම් නෙත් සතුටුකර.. පවසන් අගය ඔබෙ සේවය දහස්වර(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site