IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුංචි මැයි රැලි රට පුරා

ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි රැලිය නුවරඑළිය නගරයේ දී ආරුමුගම් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

DJI_000-(2) IMG_2511(1) IMGP0021


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය පිටකොටුව බැස්ටියන් මාවතේ දී පැවැත්විණි. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා ප්‍රධාන දේශනය පැවැත්වීය.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, දේශපාලන මණ්ඩල සභිකයින් වන පුබුදු ජයගොඩ, චමීර කොස්වත්ත, විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර නීතිය උදෙසා කාන්තාවෝ ව්‍යාපාරයේ හේමමාලි අබේරත්න යන මහත්ම මහත්මීහු ඊට එක්ව සිටියහ.

peratumayaday_2016515 peratumayaday_20165152 peratumayaday_20165153

ඡායාරූප - ශාන්ත රත්නායක


ලංකා වෙළඳ කාර්මික පොදු සේවක සංගමයේ මැයි රැලිය අද (01) කොළඹ කොම්පඤ්ඤ වීදිය මුත්තයියා ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

DSC_8456 DSC_8461 DSC_8484

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

පුංචි මැයි රැලි රට පුරා

නිමල් රාජපක්ෂ Sunday, 01 May 2016 12:20 PM

ලංකා කම්කරු කොංග්‍රස් මැයි රැලියට මගේ සුබ පැතුම් වගේම දෙමළ ජනතාවට ජයවේවා! කම්කරු පන්තියට ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site