
(සුජිත් හේවාජුලිගේ )
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද(27)වන දා සාකච්ඡා කර ඇත.
විභාග වලට බාධාවක් නොවන ආකාරයට දිනය යොදා ගැනීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
එහෙත් තවමත් අවසන් දිනයක් සම්බන්ධයෙන් තීරණයක් නොගැනුණු බව ඔහු ප්‍රකාශ කළේය. කොමිසම ඉදිරි දිනවල යළි රැස්වී අවසන් දිනය තීරණය කිරීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පැවැතිය යුතු බවත් ඒ සඳහා කොමිෂන් සභාව සූදානම් බවත් ආනන්ද රත්නායක මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණ කොමිෂන් සභාව එහි සභාපති ආනන්ද රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(27)වන දා පෙරවරුවේ රැස්විය. මහ මැතිවරණය පැවැත්වීමෙන් පසු කොමිසම රැස්වූ පළමු අවස්ථාව මෙයයි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුංචි ඡන්දයේ දිනය ලඟදීම
Roni Wednesday, 27 November 2024 09:46 PM
මේවා කලින්ම දෙන එක හොඳයි .නැත්නම් කොට උඩ යනවා .තවම මෝඩයෝ රැවටිලා ඉන්නේ